ස්ගැබ් එක දාගන්න ඕනේ....

ස්ගැබ් එක දාගන්න ඕනේ....

ස්ගැබ් එක දාන්න තියෙනවා අපේ අළුත ගෙදෙට්ට. ඔය දාන කරන ඔක්කොමත් එක්ක වර්ග අඩියකට කොච්චර ගානක් වෙයිද (කුලියත් එක්කම) ? මට ඕනෙ කරන්නේ මාකට් එකේ දැන් තියෙන සාදාරන ගාන දැනගන්න. මොකද මහන්සිවෙලා හම්බුකරගත්තුවා හූරාකන්න දෙන්න බෑනේ. එළකිරි යාළුවෝ උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා...
 
  • Like
Reactions: MBoX

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ගැබ් kiyanne mokakda?


    concrete dannanam kollo dethun denek set karagena karaganign...
    nethnam bump
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්ගැබ් කියන්නෙ මොකක්ද..? ස්ලැබ් එකද..? වර්ග අඩියට මෙහෙමයි කියලා කියන්න බැහැ.. එක එක පලාත්වල, එක එක බාස්ලා එක එක ගණන් ගන්නෙ..