ස්ට්‍රෙස් නැති

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    ඔයාගේ ස්ට්‍රෙස් නැතිවුණ අත්දුටු ක්‍රමය මොකක්ද?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Cycle eka kadapan.
    Stress is mainly caused by worrying.
    There are things you can control and can't control.
    No point in worrying about things you can't control.

    Ube stress ekata hethuwa mokadda ? Personal or job related cn ?
    No point in worrying about things you can't control.
    elamaa meka mt podi kale idanma hithichcha deyak
     
    • Like
    Reactions: planner123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    These golden words

    20210429-171258.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මොන වගේ ස්ට්‍රෙස්ස් එකක් ගැන ද කියන්නේ. නැති වෙන්න දුර Trip යනවා සමහරු, එතකොට travel stress එකයි තව තව stresses එකත වෙලා stress මෙගා pack අරන් ගෙදර එන්නේ...
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    මොන වගේ ස්ට්‍රෙස්ස් එකක් ගැන ද කියන්නේ. නැති වෙන්න දුර Trip යනවා සමහරු, එතකොට travel stress එකයි තව තව stresses එකත වෙලා stress මෙගා pack අරන් ගෙදර එන්නේ...
    ow ban
    lankawa wage rataka paarata bassoth stress double wenawa !
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මාගෙනම් ස්ට්‍රෙස් නැති වෙන එකම විදිය කඩෙන් කාන එකයි ෆිල්ම් බලන එකයි
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනිත් උන්ගෙ ජීවීත ගැන කල්පනා කරනවා.උන්ට නැති මට තියන දෙයක් ගැන කල්පනා කරලා හිත සනස ගන්නවාත්
     
    • Love
    Reactions: dilan_randika