ගුරු සංගමේ ස්ටාලින් යුරෝපා සංගමයත් දන්න කෙනෙක් අපට GSP+ නැතිවෙන්න පුළුවන් - රනිල් 2021
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2021 ජූලි මාසයේදී මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ සිටිමින් පෙන්වා දුන්නේ ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් යුරෝපා සංගමය පවා දන්නා පුද්ගලයෙකු බවත් එවක උද්ඝෝෂණයක් අතරතුර ඔහුව හදිසියේ අත්අඩංගුවට ගැනීම GSP+ සහනය අහිමිවීමට පවා බලපෑ හැකි සිදුවීමක් බවත්ය. එබැවින් පොලිසිය මේ ගැන සැලකිලිමත් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ පවසා තිබුණි.
අදාළ වීඩියෝව පහතින්.
ref: https://www.gossiplankanews.com/2022/08/ranil-gsp-stalin.html