මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉඳපු නැති හැටි ...
මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ ..
මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉඳපු නැති හැටි ...
මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ ..![]()

මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉඳපු නැති හැටි ...
මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ ..![]()
මූ අන්නසිත් කාලා නේ. ඒවෑයින් බඩට ඇසිඩ් වැඩියෙන් ගලනවා. ඒකෙන් තමයි ඕන පිළිකාවක් එන්නේ.Fruits witharak kewama cancer hedenne kohomada? Assuming they are all organic.
මූ අන්නසිත් කාලා නේ. ඒවෑයින් බඩට ඇසිඩ් වැඩියෙන් ගලනවා. ඒකෙන් තමයි ඕන පිළිකාවක් එන්නේ.
Fruits kyne suger tama.. suger wala tama cancer hadenneFruits witharak kewama cancer hedenne kohomada? Assuming they are all organic. Increased sugar intake? Any theroy or scientific evidence for that?
නෑ, බඩට වැඩියෙන් ඇසිඩ් ගලන පළතුරු (අන්නසි, දූරියන්, ඇපල් , අඹ වගේ ඒවා) නිතර කන එක.Fruits kyne suger tama.. suger wala tama cancer hadenne
ලංකාවේ අන්නසි නම් නොකන තරමටම හොදයි. ගහ හැදෙන්න එක පොහොරක් දානවා. , ඊට පස්සේ මල් පිපෙන්න කෙමිකල් එකක් දානවා. ගෙඩීය හැදිලා ලොකු වෙනකල් වල් පැළ මැරෙන්න දෙතුන් සැරයක් බෙහෙතක් ගහනවා. ඉතින් ඕවා ගහලා හදපු අන්නසි කෑවම හැදෙන ලෙඩ හිතා ගන්න බෑ. අන්නසි කන්න ඕනි උන් ඉන්නවා නම් ගෙදරට ගේන අන්නාසි ගෙඩීයක උඩ කෑල්ල හාල් උරේක හිටවපන්. නැත්නම් බිම හිටවපන්. ඒ පදුර හැදුනට පස්සේ උබලට අවුරුද්දකට ගෙඩී දෙකක් කන්න පුළුවන් අන්නසි පදුරක් හ්දාගන්න පුළුවන්. බෙහෙත් ගහන්න ඕනිත් නැමූ අන්නසිත් කාලා නේ. ඒවෑයින් බඩට ඇසිඩ් වැඩියෙන් ගලනවා. ඒකෙන් තමයි ඕන පිළිකාවක් එන්නේ.
ගෝවා නම් ඇත්ත..මම ඇස් දකෙට දැකලා තියනවා...ෆ්රිජ් ඒකේ දැම්මම..කලු පාට තෙ ලක් බරෙනවා...කමෙිකල් ද කොහදෙලංකාවේ අන්නසි නම් නොකන තරමටම හොදයි. ගහ හැදෙන්න එක පොහොරක් දානවා. , ඊට පස්සේ මල් පිපෙන්න කෙමිකල් එකක් දානවා. ගෙඩීය හැදිලා ලොකු වෙනකල් වල් පැළ මැරෙන්න දෙතුන් සැරයක් බෙහෙතක් ගහනවා. ඉතින් ඕවා ගහලා හදපු අන්නසි කෑවම හැදෙන ලෙඩ හිතා ගන්න බෑ. අන්නසි කන්න ඕනි උන් ඉන්නවා නම් ගෙදරට ගේන අන්නාසි ගෙඩීයක උඩ කෑල්ල හාල් උරේක හිටවපන්. නැත්නම් බිම හිටවපන්. ඒ පදුර හැදුනට පස්සේ උබලට අවුරුද්දකට ගෙඩී දෙකක් කන්න පුළුවන් අන්නසි පදුරක් හ්දාගන්න පුළුවන්. බෙහෙත් ගහන්න ඕනිත් නැ
අන්නසි විතරක් නෙමෙයි , ගෝවා, මල්ගෝවා වගේ දේවලුත් වැඩීය කන්න එපා.
harpic kawalam krala gahanne banගෝවා නම් ඇත්ත..මම ඇස් දකෙට දැකලා තියනවා...ෆ්රිජ් ඒකේ දැම්මම..කලු පාට තෙ ලක් බරෙනවා...කමෙිකල් ද කොහදෙ