මෙහෙ ඉන්න කලු සුද්දන්ට බටහිර එකෙක් බෙට්ටක් දැම්මත් වටිනවා නොවෑ..ඒකයි ඔය හොප්කින්ස් කෙනෙක් ලොකුකොරගෙන ඉන්නේ .. ඔය මිනිහා කිව්ව "විශ්වය මෙහෙයවන දෙවියන් වහන්සේ කෙනෙක් නැත" කිව්ව එකනම් ඇත්ත. ඒත් ක්‍රිස්තියානි කාරයෙක් වුනු මේකා හිතන් ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි දෙවියන්වහන්සේලා විතරයි විශ්වයේ ඉන්නේ කියලා.අන්න ඒකයි වැරදුනු තැන .. මිනිහට වෙන ආගම් ගැන හොයන්න වෙලාවක් නැතිව වැරදි අදහස් දක්වලා.. ඔය වගේ දෙවියෙක් නෑ,පෙර භවයක් නෑ,සසරක් නෑ,පුනරුප්පත්තියක් නෑ කියලා මුසා බස් දෙඩු උන් මීට අව් රුදු 2500කටත් කලින් හිටියා . 
බුදුදහම කියලා තියෙන්නේ විශ්වය ගැන හොයන්න එපා කියලා.අන්තිමට කැරකිලා කැරකිලා ලදරු විද්යාවටත් කියන්න වෙන්නේ ඔය ටිකම තමයි . ඒනිසා නිව්ටන් කාරයා ගුරුත්වාකර්ෂනේ හොයන කාලේ මෙහෙ උන් බුත්සරණ ලිව්ව එකේ කිසිම වැරෑද්දක් නෑ .
කලු සුද්දන්ගේ මාලු උන්ගේ පිටේම තියලා කපන්නයි පල්ලෙහා ටික දැම්මේ..

Last edited: