ස්ටුඩන්ට් වීසා and london ALs

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    මගේ relations වෙන ලමයෙක් ඉන්නවා. Al bio fail වෙලා. එයාට USA වල medicine කරන්න ඕන කිය කිය හිටියෙ. ප්‍රශ්නෙ ඉතින් මෙයාට කඩ්ඩ බෑ. එයා ඉන්න මට්ටමේ හැටියට TOEFL ielts වගේ කරනවා කියන්නෙ හීනයක් තමයි. දැන් එයා ලන්ඩන් als කරන්න ඕන කියනවා.ඒත් එයාට ඕන uk ගිහිල්ල ම පටන් ගන්න. ඒක නම් හොදයි කියලා හිතුනා මොකද එයා මෙහෙ ඉන්න තාක් කල් හරියට ඉගන ගන්නෙ නෑ. class කට් කරනවා එයා මෙහෙ ඉන්න එක ඇත්තට ම වගතුවක් නෑ එයාට. එයාගෙ අම්ම අප්පච්චි දෙන්න ම ඉන්නෙ ජපානෙ. ඒත් මෙයා එහේ යනන් කැමති නෑ. කන්ජි වල අකුරු 26000 ක් තියෙනව එපා වෙනව කියලා කියනව ජපානෙට ආසත් නෑලු. ස්ටුඩන්ට් වීසා දාන්න වත් බෑ කඩ්ඩ කේස් නිසා. ස්ටුඩන්ට් වීසා දාලත් මෙයාට ලන්ඩන් als කරන්න බෑනෙ. මට idea එකක් නෑ මොකද්ද කරන්න කියන්න ඕන කියලා. ලමයා මගෙන් ඇහුව. මොනවද මේකට කරන්න පුලුවන්?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    සමහර ඩිග්‍රී ප්‍රොග්‍රම් තියනව, IELTS නොදා ගිහිල්ල, English foundation Course එකක් කරල actual degree එක පටන් ගන්න පුලුවන්
    හොයල බලන්න කියහන්
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මෙඩිසින් කරන්න නම් බෑ ලේසියෙන් අවුරුදු 8ක් විතර යනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් හිතන්නෙ එයාට කරන්න තියෙන්නෙ එක්සත් රාජධානියෙ සිංහල අය විතරක් ඉන්න චූටි ගමකට ගිහින් ඩිස්පෙන්සරියක් දාන් ඉන්න එක. :eek:
     
    • Wow
    Reactions: Mr.dark

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    865
    1,739
    93
    මගේ relations වෙන ලමයෙක් ඉන්නවා. Al bio fail වෙලා. එයාට USA වල medicine කරන්න ඕන කිය කිය හිටියෙ. ප්‍රශ්නෙ ඉතින් මෙයාට කඩ්ඩ බෑ. එයා ඉන්න මට්ටමේ හැටියට TOEFL ielts වගේ කරනවා කියන්නෙ හීනයක් තමයි. දැන් එයා ලන්ඩන් als කරන්න ඕන කියනවා.ඒත් එයාට ඕන uk ගිහිල්ල ම පටන් ගන්න. ඒක නම් හොදයි කියලා හිතුනා මොකද එයා මෙහෙ ඉන්න තාක් කල් හරියට ඉගන ගන්නෙ නෑ. class කට් කරනවා එයා මෙහෙ ඉන්න එක ඇත්තට ම වගතුවක් නෑ එයාට. එයාගෙ අම්ම අප්පච්චි දෙන්න ම ඉන්නෙ ජපානෙ. ඒත් මෙයා එහේ යනන් කැමති නෑ. කන්ජි වල අකුරු 26000 ක් තියෙනව එපා වෙනව කියලා කියනව ජපානෙට ආසත් නෑලු. ස්ටුඩන්ට් වීසා දාන්න වත් බෑ කඩ්ඩ කේස් නිසා. ස්ටුඩන්ට් වීසා දාලත් මෙයාට ලන්ඩන් als කරන්න බෑනෙ. මට idea එකක් නෑ මොකද්ද කරන්න කියන්න ඕන කියලා. ලමයා මගෙන් ඇහුව. මොනවද මේකට කරන්න පුලුවන්?

    The easiest way to study medicine is to go to Belarus. But they still ask for passes in A/L.
    USA has one of the toughest education systems in the world. Their high school qualifications are a joke, but universities can get really complicated. SAT and TOEFL is a must to enter a good uni. USA also has a different system for medical education from the rest of the world. Students need to do a pre-medicine degree and a medicine degree to become a doctor.
    If the parents have money, easiest way to achieve a non-medicine degree is to go to Australia. Their education system is rubbish. Its the same in UK now (unless its a top uni). But the difference is UK doesn't have a clear settlement pathway after uni. Australia does.
    Ask the relative to apply to a rubbish uni like Birmingham City University, Sunderland, Chester, East London, London Southbank if UK or similar uni like Deakin, Southern Queensland, Edith Cowan if Australia.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඩිස්පෙන්සරියක් දාන් ඉන්න එක.
    ඒක කරන්නත් මෙඩිසින් ඩිග්‍රි එකක් තියෙන්න එපැයි

    The easiest way to study medicine is to go to Belarus. But they still ask for passes in A/L.
    USA has one of the toughest education systems in the world. Their high school qualifications are a joke, but universities can get really complicated. SAT and TOEFL is a must to enter a good uni. USA also has a different system for medical education from the rest of the world. Students need to do a pre-medicine degree and a medicine degree to become a doctor.
    If the parents have money, easiest way to achieve a non-medicine degree is to go to Australia. Their education system is rubbish. Its the same in UK now (unless its a top uni). But the difference is UK doesn't have a clear settlement pathway after uni. Australia does.
    Ask the relative to apply to a rubbish uni like Birmingham City University, Sunderland, Chester, East London, London Southbank if UK or similar uni like Deakin, Southern Queensland, Edith Cowan if Australia.
    thank you machan
    ------ Post added on Apr 12, 2024 at 2:49 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    maxresdefault.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඒකි නම් ඔය මොන මගුලට යැව්වත් හරි යන්නෙ නෑ බන්. ඒකි උපතින් ම වස කම්මැලි. මොලේ හොල්ලන්න මාර අමාරුයි