මගේ relations වෙන ලමයෙක් ඉන්නවා. Al bio fail වෙලා. එයාට USA වල medicine කරන්න ඕන කිය කිය හිටියෙ. ප්‍රශ්නෙ ඉතින් මෙයාට කඩ්ඩ බෑ. එයා ඉන්න මට්ටමේ හැටියට TOEFL ielts වගේ කරනවා කියන්නෙ හීනයක් තමයි. දැන් එයා ලන්ඩන් als කරන්න ඕන කියනවා.ඒත් එයාට ඕන uk ගිහිල්ල ම පටන් ගන්න. ඒක නම් හොදයි කියලා හිතුනා මොකද එයා මෙහෙ ඉන්න තාක් කල් හරියට ඉගන ගන්නෙ නෑ. class කට් කරනවා එයා මෙහෙ ඉන්න එක ඇත්තට ම වගතුවක් නෑ එයාට. එයාගෙ අම්ම අප්පච්චි දෙන්න ම ඉන්නෙ ජපානෙ. ඒත් මෙයා එහේ යනන් කැමති නෑ. කන්ජි වල අකුරු 26000 ක් තියෙනව එපා වෙනව කියලා කියනව ජපානෙට ආසත් නෑලු. ස්ටුඩන්ට් වීසා දාන්න වත් බෑ කඩ්ඩ කේස් නිසා. ස්ටුඩන්ට් වීසා දාලත් මෙයාට ලන්ඩන් als කරන්න බෑනෙ. මට idea එකක් නෑ මොකද්ද කරන්න කියන්න ඕන කියලා. ලමයා මගෙන් ඇහුව. මොනවද මේකට කරන්න පුලුවන්?

