ස්ටොක් කර ගත්තද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද වයින් ස්ටෝර්ස් වැහුවම දැනට තියෙන තීරණේ අනුව නං ආයේ 25 අරිනවා. ඊට පස්සේ දවස් දෙකේ වහලා ආයේ 28 වෙනිදා අරිනවා. හැබැයි ඒ 25 සහ 28 දවස් දෙකේ පෙළක් විට වහලා තියන්න ඉඩ තියෙනවා. සදුදා වෙනකොට තීරණය කරලා.

    උබල බඩු ගත්තද?

    මං නං මේ ටික තමයි ගත්තේ. බියර් ගත්තේ නැහැ මේ ටිකේ වැස්සත් එක්ක සීතල නිසා.

    Capture.jpg
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි ඒ සමහර ඒවල පාට වෙනස්
    ඉර එලිය නිසා. එහෙම නැතත් එකම වයින් ස්ටෝර්ස් එකේ බෝතල් එක එක පාට තමයි. මේ හය නං එකම කේස් එකකින් ගත්තේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Api thin ow bonne nane app

    Ra katta gahan inna kollo api
    වල් ඌරු මස් ටිකක් හොදට පොල් කෑල්ලක් එහෙම උලුප්පලා දාලා කළුවට හින්දලා අරං, කොච්චි සම්බෝලයක් එක්ක මඥ්ඥෝක්කා ටිකක් එක්ක ගහෙන් බාපු රෑ ටිකක් තිබ්බා නං සුපිරියි තමයි.
    මීවිතකට ලොල් වී, අපිලිවලයි අද මා
    අද මා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පෙර සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන අනාගතේ ගොඩ දාගන්න කොල්ලෙක්
    ඔව්. ගිය සැරේ ලොක් ඩවුන් කරනවයි කිව්වම කෑම ජාති තමයි එකතු කරගත්තේ. හැබැයි පස්සේ තමයි තේරුනේ ඒවා මහා ලොකුවට ගොඩ ගහගෙන වැඩක් නැහැ. මොකද ආණ්ඩුවෙන් කොහොම හරි කෑම ජාති බෙදනවා කන්න දීපියව් අපිව හාමතේ මරන්නන්ද යන්නේ කියලා කෑ ගැහුවම.

    ඒ උනාට අරක්කු බෙදන්නේ නැහැනි ආණ්ඩුවෙන්.
    සුරා වෙන් තොර වෙමි
    එල
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බියර් තමා ගත්තෙ, බෝතලේකුත් ගන්න තිබ්බ අපරාදෙ. ඒත් ගෙදර ඉඳන් වැඩිපුර වෙරි උනා කියල තේරුමකුත් නෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගිය සතියේම ගත්තා. ගත්ත ටික බිලා ඉවරයි :-(
    ඒ ගන්න ඇත්තේ ගිය සතියටනේ. ලබන සතියට ගත්තේ නැද්ද?
    Ohoma beela umbalage diunuwak thieida ban?
    උබ කියන්නේ / බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දියුණුවක්ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බියර් තමා ගත්තෙ, බෝතලේකුත් ගන්න තිබ්බ අපරාදෙ. ඒත් ගෙදර ඉඳන් වැඩිපුර වෙරි උනා කියල තේරුමකුත් නෑ.
    වෙනදා නං බියර් බොනවා. මේ පාරත් ගන්න හිතුනා බියර් කේස් එකක්. ගත්තේ නැත්තේ වැහි බීරම නිසා.
    යකෝ නසරානි වෙන්න ගසන්න නෙහ් යන්නේ?
    මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන මේ සතියේ.
    Umbala salli walinuth pirihenawa. Umbalage health ekath pirihenawa.
    ඒ උනාට මට ලොකු වින්දනයක් තියෙනවා මේකේ. මිනිස්සු ඕනි තරං ජීවිතය පරදුවට තියෙන දේවල් කරනවා ඒ දේ නිසා ලැබෙන සතුට/ වින්දනය වෙනුවෙන්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වෙනදා නං බියර් බොනවා. මේ පාරත් ගන්න හිතුනා බියර් කේස් එකක්. ගත්තේ නැත්තේ වැහි බීරම නිසා.

    මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන මේ සතියේ.

    ඒ උනාට මට ලොකු වින්දනයක් තියෙනවා මේකේ. මිනිස්සු ඕනි තරං ජීවිතය පරදුවට තියෙන දේවල් කරනවා ඒ දේ නිසා ලැබෙන සතුට/ වින්දනය වෙනුවෙන්.

    මන් බොන්නෙ සමහර දේවල් තියෙනවා මගේ ජීවිතේ ඒවට මූන දෙන්න බැරි හින්දා
    20% ආතල්

    හැබැයි ගල් ගහන්නේ නෑ😵🤭🤭
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හරක් ගූ බොන්න එපා.
    මන් බොන්නෙ සමහර දේවල් තියෙනවා මගේ ජීවිතේ ඒවට මූන දෙන්න බැරි හින්දා
    20% ආතල්

    හැබැයි ගල් ගහන්නේ නෑ😵🤭🤭
    හරි හමං ගලක් සෙට් වෙලා නැතුව ඇති. මොකද ලංකාවේ වැඩියෙන්ම විකුණන අරක්කු වර්ගයත් ගල්. බාර් කාරයෝ වැඩියෙන්ම කවලන් කරන අරක්කු වර්ගයත් ගල්. කොටුවේ සතොසෙන්/කාර්ගිල්ස් එකෙන් ගල් බෝතලයක් අරං කුල් සෝඩා + අයිස් කැටයක් එක්ක ගහපං. විස්කි පරාදයි. සුද්දෝ එහෙම වහ වැටිලා එන්නේ තමුසෙලගෙ බීම නියමයිනේ ඔයි කියලා.