ඉස්සෙල්ලා බ්‍රෝකර් කෙනෙක් ගාව රෙජිස්ටර් වෙන්න ඕනෙ. ගොඩක් ඉන්නවා බ්‍රෝකර්ලා, asha philips, bartleet etc. එකක් තෝරගෙන රෙජිස්ටර් උනාම උන් හදනවා අපේ නමට CDS account එකක්. ඒකෙන් තමයි ට්‍රෙඩ් කරන්නෙ, අපි ගන්න shares ඒකටයි ඇඩ් වෙන්නෙ. තව උන් අපිට දෙනවා උපදේශක කෙනෙක් (ගෙදර ගෙනියන්න නෙමෙයි

). මාකට් ඇනලිසිස් එහෙම එයාලා කරලා අපිට ඇඩ්වයිස් දෙනවා buy කරන්න ඕනෙ shares, ඒවා සෙල් කරන්න ඕනෙ වෙලාවල් එහෙම. අපි shares buy/ sell කරනවා නම් එයාට කියන්න ඕනෙ අපි වෙනුවෙන් ට්‍ර්‍රේඩ් එකක් දාන්න කියලා. Online trading කරනවා නම් ඒකට වෙනම platform access ගන්න ඕනෙ. ගොඩක් බ්‍රෝකර්ලා minimum deposit එකකට online trading facility දෙන්නෙ. ගොඩක් වෙලාවට 100k වලට වගේ දුන්නෙ ඉස්සර නම්. දැන් නම් කොහොමද දන්නෙ නෑ. බ්‍රෝකර් firm වලට කතා කරලා අහලා බලන්න වෙනවා. Online trading platform දෙකක් තියෙනවා මෙහෙට, Atrade, DirectFN. සමහරු atrade දෙනවා සමහරු directFN දෙනවා. ගොඩක් අය directFN එක හොඳයි කියනවා. ඔයා ඒකට යන්න හිතන් ඉන්නවා නම් directFN දෙන බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න වෙනවා. Utube එකේ ගොඩක් වීඩියෝ තිබ්බා cse එකේ ට්‍රේඩ් කරන හැටි ගැන. පොඩි search එකක් දාලා බලන්න. Good luck!