ස්ටොක් මැනේජ් කරගන්න උදව්වක්
මට ඕන වෙලා තියෙනවා ස්ටොක් එක මැනේජ් කරගන්න මගේ බිස්නස් එකේ..
ප්‍රඩක්ට්ස් ගොඩක් නැහැ, 10-20ක් වගේ තියෙන්නේ..
මට ඕන තියෙන ස්ටොක් එක දාලා ඊට පස්සේ බඩු විකිනෙනෙ විදියට අඩු වෙන්න, අපි බඩු ගත්තම
ඒක ස්ටොක් එකට ඇඩ් වෙන්න වගේ දේවල්..
ඒකෙන් දවසෙ සේල් එක බලාගන්න තියෙනම් හොඳයි..
එක්සෙල් ශීට් එකක් උනත් කමක් නැහැ..
සිම්පල් වැඩකට විතරයි.. ලොකු ඒවා ඕන නැහැ..
කවුරුහරි ගාව තියෙනම් උදව්වක් කරන්න..
ජය වේවා!