ස්ටොක් මැනේජ් කරගන්න උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ස්ටොක් මැනේජ් කරගන්න උදව්වක්

    මට ඕන වෙලා තියෙනවා ස්ටොක් එක මැනේජ් කරගන්න මගේ බිස්නස් එකේ..
    ප්‍රඩක්ට්ස් ගොඩක් නැහැ, 10-20ක් වගේ තියෙන්නේ..
    මට ඕන තියෙන ස්ටොක් එක දාලා ඊට පස්සේ බඩු විකිනෙනෙ විදියට අඩු වෙන්න, අපි බඩු ගත්තම
    ඒක ස්ටොක් එකට ඇඩ් වෙන්න වගේ දේවල්..
    ඒකෙන් දවසෙ සේල් එක බලාගන්න තියෙනම් හොඳයි..
    එක්සෙල් ශීට් එකක් උනත් කමක් නැහැ..
    සිම්පල් වැඩකට විතරයි.. ලොකු ඒවා ඕන නැහැ..
    කවුරුහරි ගාව තියෙනම් උදව්වක් කරන්න..
    ජය වේවා!
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    scr-inventoria.gif

    http://www.qweas.com/reviews/stock_management_software.htm
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,809
    113
    Gampaha
    අපි කරල දෙන්නම් ඔයාට අඩුම ගානට.. හැබැයි මේ මාසෙ විතරයි මේ ප්‍රයිස් එක. අපි කම්පැනි මූව් එකක ඉන්නෙ. ඒක මේ මාසෙ අග ඉවර වෙනව. අලුත් ටැක්ස් එකයි අනිත් සේව ගාස්තු ඉහල යාම නිසා මේ ප්‍රයිස් ඔක්කොම අප් වෙන දෙසැම්බර් වල ඉදන්. Inventory System 43,750 වෙනව 20% ඩිස්කවුන්ට් දෙන්නම්. 35,000 වගේ බජ්ට් එකකින් කරමු. වෙනස් වෙන්න තියෙන දේවල් බලල හදල දෙන්නම්. කෑශ් හදිස්සි නෑ. වාරික විදියට ගෙවන්න.

    7,000 ගෙව්වාම සිස්ටම් එක දින 14ක් ඇතුලත දාල අප් ඇන්ඩ් රනින්ග් හදල දෙනව. ඉතුරු ටික දින 45කින් ගෙවෙන විදියට ඩේට් චෙක් දෙකක් දෙන්න. එහෙම බැරි නම් මාස 6න් ගෙවන්න හදල දෙන්නම්. හැබැයි එතකොට ඩිස්කවුන්ට් එක දෙන්න වෙන්නෙ නෑ.

    06 Months Payment Plan
    Down-payment 900
    0
    Monthly Installment 6000

    Stock_zps8ugxauos.jpg


    P04_zpsfqpzwsg0.jpg

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උදව් කරපු හැමෝටම ස්තුතියි..
    ලොකු ගානක් යට කරන්න බැහැ මචං..
    ඒකයි පොඩි එකක් බැලුවේ..
    මොකද ලොකු ලාබ තියෙන බිස්නස් එකක් නෙමෙයි..
    එක්සෙල් ශීට් එකක් තිබ්බ නම් ඒකත් ඇති..

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,809
    113
    Gampaha
    මචං උදව් කරපු හැමෝටම ස්තුතියි..
    ලොකු ගානක් යට කරන්න බැහැ මචං..
    ඒකයි පොඩි එකක් බැලුවේ..
    මොකද ලොකු ලාබ තියෙන බිස්නස් එකක් නෙමෙයි..
    එක්සෙල් ශීට් එකක් තිබ්බ නම් ඒකත් ඇති..

    කීයද බජට් එක?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කීයද බජට් එක?

    මචං ඇත්තම කතාව ඔයිල් ජාති ටිකක් තමයි මැනේජ් කරගන්න තියෙන්නේ..
    මාසෙටම සේල් එක තියෙන්නෙත් 150000ක් වගේ..
    ලාබෙ හිතාගන්න පුළුවන්නේ..
    එකක් අඩු උනොත් ලාබෙ ඉවරයි..
    ඒකයි මැනේජ් කරගන්න බැලුවේ..
    මට ඕන විදිය ගොඩක්ම සිම්පල් එකක්..
    මම PM කරන්නම්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,809
    113
    Gampaha

    මචං ඇත්තම කතාව ඔයිල් ජාති ටිකක් තමයි මැනේජ් කරගන්න තියෙන්නේ..
    මාසෙටම සේල් එක තියෙන්නෙත් 150000ක් වගේ..
    ලාබෙ හිතාගන්න පුළුවන්නේ..
    එකක් අඩු උනොත් ලාබෙ ඉවරයි..
    ඒකයි මැනේජ් කරගන්න බැලුවේ..
    මට ඕන විදිය ගොඩක්ම සිම්පල් එකක්..
    මම PM කරන්නම්
    එලz. එකම ඔයිල් ටික කෑන්, බෝතල්, ලීටර්, විදියට සෙල් කරනවද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලz. එකම ඔයිල් ටික කෑන්, බෝතල්, ලීටර්, විදියට සෙල් කරනවද

    නෑ මචං..
    බැරල් එන ඔයිල් වර්ග 3ක් විතරයි ලූස් විකුනන්නේ..
    අනිත් ඔක්කොම කෑන්..
    මම ලිස්ට් එක එව්වා..
    සමහර අයට 10ක් වගේ ගත්තම ඩිස්කවුන්ට් දෙනවා..
    ඒක 1ක් ගත්තම දෙන්නේ නැහැ..
    ඉතිං ඒක වෙනම ප්‍රයිස් ඇඩ් කරන්න වෙනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,809
    113
    Gampaha

    නෑ මචං..
    බැරල් එන ඔයිල් වර්ග 3ක් විතරයි ලූස් විකුනන්නේ..
    අනිත් ඔක්කොම කෑන්..
    මම ලිස්ට් එක එව්වා..
    සමහර අයට 10ක් වගේ ගත්තම ඩිස්කවුන්ට් දෙනවා..
    ඒක 1ක් ගත්තම දෙන්නේ නැහැ..
    ඉතිං ඒක වෙනම ප්‍රයිස් ඇඩ් කරන්න වෙනවා
    වු ලූස් විකුනද්දි UOM (Unit of measurement) කීපයකට විකුනනවද?
    Ex- Liter, Milliliter, Kilo, Can, Bottles
    එහෙම නැත්නම් ලීටර් විතරමද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වු ලූස් විකුනද්දි UOM (Unit of measurement) කීපයකට විකුනනවද?
    Ex- Liter, Milliliter, Kilo, Can, Bottles
    එහෙම නැත්නම් ලීටර් විතරමද?

    ලීටර් විතරයි..
    මිලිලීටර් නම් විකුනන්නේ නැහැ..
    ඒත් ඉල්ලන්න පුළුවන්..