Smb එක directfn දෙනව මචන්.. broker ලා හැමෝම එක වගේ බන්.. අපි උන්ට ඔලුව නැමුවොත් තමයි උන් අපෙන් වාසි ගන්න එන්නෙ..
mmm hmmmm
uba bahalama karanawada share market eka?
Smb එක directfn දෙනව මචන්.. broker ලා හැමෝම එක වගේ බන්.. අපි උන්ට ඔලුව නැමුවොත් තමයි උන් අපෙන් වාසි ගන්න එන්නෙ..
mmm hmmmm
uba bahalama karanawada share market eka?
Bahalama කියල උබ අදහස් කලේ මොකක්ද බන්..
Ubama wisthara hoyala, data analyse karala, ee information anuwa ubama forcast ekak karala eemada buy/sell oder danne???
anika uba use karana online app eka mokdda?
broker kawda? (Broker firm eka???)
පුලුවන්නම් මට කියපල්ලකො Direct NF එක දෙන බ්රෝකර්ස්ල කව්ද කියල....
අනික SMB securities කොහොමද මචන්ලා???
ඕනිම company එකක අපිට online trade කරන්න දෙනව බන්.. ඔය asia securities එකේ එහෙම එවුන් හෙන ලොකුවට හිතාගෙන ඉන්නෙ ඒකයි අපිට trade කරන්න දෙන්නෙ නැත්තෙ බන්..
ලන්කාවෙ broker firms 15 k තියනවනෙ බන්.. උබ එකකට call කරපන් මතක ඇතුව එතකොට අහපන් online trade කරන්න නම් minimum account එකේ deposit කරන්න ඔනිද කියල.. පොඩි broker company අල්ලගනින් බන්.. පොඩි company අපිට දෙවියන්ට වගේ සලකනව මචන්.. මම rs 8000 කින් online trading පටන් ගත්තෙ බන්..