ස්ත්‍රී දුෂකට සෙත් පතා බෝධි පූජාවකට සැරස&#3546

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    නොදකින්..... ගල් මූසලයාට ඔය සෙත් පතන උන්වත් අල්ලලා හිරේ දාන්නයි තියෙන්නේ......... :angry:
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මූ අතින් දූෂණය උන කෙල්ලෙක්ගෙන් සීය කෙනෙකුත් දවල් නිව්ස් වලට කතා කලා...ඌ කියනවා මෙයා අපේ දුවට හරි ආදරෙයි..තෑගි එහෙමත් දුන්නා..ලොකු ලමයෙක් උන දවසේ ගත්ත උත්සවයටත් ගොඩක් උදව් කලා කියලා...මෙයා හරි අහිංසකයි, ලමයින්ට හරි ආදරෙයි,මෙයාව නිදහස් කරන්නලු..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ලංකාවේ ඉතිහාසයේ ඉදන් ගම් වල ඉදල තියෙන්න ඔය ජාතියේ මිනිස්සු
    මඩුවන්වෙල වගේ වලව් වල ඉතිහාසය බැලුවහම ගමේ කෙල්ලෙක් ලොකු උනහම
    අලුතෙන් මනමාලියක් ගෙනවහම මුලින්ම බුදියගන්නේ ගමේ ලොක්කත් එක්ක
    එක අපේ හෙළ ගති සිරිත් අද ගම්මුලා දැනිල නැති උනාට ප්‍රාදේශීය සබ සබාපතිලා ඉන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ වගේ කාලකන්නින්ට බෝධීපුජා තියන උන් කරගන්නෙත් ලොකු පාප කර්මයක්..
    :no::no:
     

    kasun_diss

    Junior member
  • Jul 20, 2006
    138
    6
    18
    ස්ත්‍රී දුෂකට සෙත් පතා බෝධි පූජාවකට සැරසේ

    ස්ත්‍රි දූෂණ චෝදනා ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාපතිට සහය පළ කරමින් 500 ට ආසන්න පිරිසක් බෝඩ් ලෑලි අල්ලා ගෙන අකුරැස්ස නගරයට මේ වනවිට එක් රොක් වී සිටී. සභාපතිවරයාගෙන් ඉවත් කළ සභාපති ධූරය නැවත ලබා දෙන්නැයි කියමින් සහ සභාපතිවරයා ස්ත්‍රී දූෂකයෙක් නොවේ යැයි සදහන් කරමින් එම පිරිස රැස් වී බෝඩ් උස්සා ගෙන සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.අකුරැස්ස නගරයේ ඇති විහාරස්ථානයකට තව සුථ වේලාවකින් මෙම පිරිස ගමන් කර සභාපතිවරයාට සෙත් පතා බෝධි පූජාවක් පැවැත්වීමට නියමිතය. නගරයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් මෙන්ම කැරැළි මර්ධන පොලිස් නිලධාරීන් ද යොදවා ඇත. උසස් පොලිස් නිලධාරීන් පවා අකුරැස්සට පැමිණ සිටිති. සාමාන්‍ය මහජනතාවගේ කටයුත්තක් ලෙස මෙම බෝධි පූජා පිංකම පෙන්විමට සංවිධායකයින් උත්සහ දැරුවත් අත්අඩංගුවේ සිටින සභාපතිවරයාගේ තේ කම්හල්වල සේවකයන් වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඊට ගෙන්වා ඇතැයි ද තතුදත් තොරතුරු අනාවරණය කළේය.
    අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් අද(23)පෙරවරුවේ අකුරැස්ස නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අකුරැස්ස නගරයේ විකල්ප මාර්ගයට යාබදව ඇති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට බුද්ධ ප්‍රතිමාව අසලට රැස් වී බෝධි පූජාවක් ද සංවිධානය කර තිබුණි. ඒ සදහා භික්ෂූන් වහන්සේ නමක්ද වැඩම කරවා තිබිණ. අනතුරුව එම පිරිස සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම ස්ථානයේ සිට අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම්පොළ අසලට පැමිණියහ. ඔවුන් ප්‍රකාශ කළේ කුහක දේශපාලනයේ කුමන්ත්‍රණයක් නිසා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙවන් ඉරණමක් අත් වී ඇති බවයි. මේ නිසා ඔහුට සාධාරණය ඉටු කොට නිදහස ලබා දී සභාපති ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

    2012-07-23~

    ගයාන් කුමාර වීරසිංහ සහ පසන් රාමවික්‍රම - මාතර


    :angry::angry::angry::angry:

    සබාපති නිදහස් කරලා මේ වගේ උද්ගෝෂණ වලට එන පොන්න වේසිගෙ පුතාලගේ බිජ්ජවල් ප්‍රදාන බස් නෙවතුම් පොළ ඉදිරිපිටදී කපල දාන්න ඕන නොදකින් අකක්කු බෝතලේට පුකදෙන හුත්තිගේ පුතාල මුන්ගේ අම්මලටත් හුකන්න ඇත්තේ ඔය කැරි සුනිල්ම වෙන්න ඇති අවජාතක සක්කිලි බල්ලෝ :angry::angry::angry::angry::angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මූ අතින් දූෂණය උන කෙල්ලෙක්ගෙන් සීය කෙනෙකුත් දවල් නිව්ස් වලට කතා කලා...ඌ කියනවා මෙයා අපේ දුවට හරි ආදරෙයි..තෑගි එහෙමත් දුන්නා..ලොකු ලමයෙක් උන දවසේ ගත්ත උත්සවයටත් ගොඩක් උදව් කලා කියලා...මෙයා හරි අහිංසකයි, ලමයින්ට හරි ආදරෙයි,මෙයාව නිදහස් කරන්නලු..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :shocked:සීයවත් දූෂණය කරලා වගේ:shocked:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ වගේ වැඩ කරන බල්ලොන්ට තියෙන නිතිය දැඩි කරන එක නෙමෙයි කරන්නේ.. බෝධි පුජා තියෙන එක..:angry::angry: බුදු දහමටත් අපහාසයක් බන් ඕවා...:yes:
    අනේ මෙහෙමත් උන්...
    :growl::growl::growl: