ස්ත්‍රී දුෂණ රැල්ල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දූෂණකාරයො වැඩිවෙන්න ලොකුම හේතුව ලංකාවෙ හරිහැටි නීතියක් නැති එක.. හැම අපරාධයටම ප්‍රධාන හේතුව ඒක තමා.. මොකද උන් දන්නවා මොන වැරද්ද කලත් නීතියෙන් ගැලවීමක් තියෙනවා කියලා.. ඔය වගේ පක්කු ප්‍රසිද්ධියෙ එල්ලලා මැරුවා නම් ඔය වගේ දේවල් වෙන්නෑ.. මුස්ලිම් උන්ගෙ රටවල් ඒ අතින් හොදයි බං.. උන්ගෙ නිතිය නම් නීතිය.. ගෑනු ද පිරිමි ද කියල අදාලත් නෑ.. වැරැද්දට නිසි දඩුවම දෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දූෂණකාරයො වැඩිවෙන්න ලොකුම හේතුව ලංකාවෙ හරිහැටි නීතියක් නැති එක.. හැම අපරාධයටම ප්‍රධාන හේතුව ඒක තමා.. මොකද උන් දන්නවා මොන වැරද්ද කලත් නීතියෙන් ගැලවීමක් තියෙනවා කියලා.. ඔය වගේ පක්කු ප්‍රසිද්ධියෙ එල්ලලා මැරුවා නම් ඔය වගේ දේවල් වෙන්නෑ.. මුස්ලිම් උන්ගෙ රටවල් ඒ අතින් හොදයි බං.. උන්ගෙ නිතිය නම් නීතිය.. ගෑනු ද පිරිමි ද කියල අදාලත් නෑ.. වැරැද්දට නිසි දඩුවම දෙනවා..
    :yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේකනේ අව්ල , උන්ට දෙන දඩුවම් ගැන media වලින් දෙන publicitiya මදි /ඇත්තෙම නැ ... උන් සිද්ධිය රහ කර කර කියනවා ඒ මදිවට පව්ලේ අය අඩන හැටි දුකින් ඉන්න හැටි පැය ගනන් පෙන්නවා ..එත් වැරැද්ද කර එකා ගැන ඌට දුන්න දඩුවම ගැන කතාවක් නැ ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හැම ගෑනියෙක්ම පිළිවෙලට සෙක්සි විදියට ඇඳලා කරලා ඉන්නවනම්. ඇඟේ හැඩය තියාගෙන ඉන්න උනන්දු වෙනවනම් ඔය දූෂණ සීන්. මිනිහා පිට යන සීන් නිකන්ම නතර වෙනවා. 30 පැනපු ගමන් ලංකාවේ ගෑනුන්ගේ හැටි බලපන්කෝ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland

    රේප් අඩුකරන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙකෙන් විතරමයි රේප් අඩුකරන්න පුලුවන්.

    පළවෙනි එක.
    කාමාශාව වැඩි සමාජයේ රේප් අඩුවෙන්නත් පුලුවන්, නමුත් එහෙම කරන්න නම් පුද්ගලයාගේ කාමාශා ත්‍රෙෂ්හෝල්ඩ් එක වැඩිකරන්න ඕනේ. කාමාශා ත්‍රෙෂ්හෝල්ඩ් එක කියන්නේ කාමාශාව දැඩිලෙස දැනෙන්න පටන්ගන්න ලක්ෂය. මේ සීමාව අරාබි රටවල උන්ගේ අඩුයි, යුරෝපේ උන්ගේ වැඩියි, ලංකාවේ නම් සාමාන්‍යයි. මේක නිසයි යුරෝපේ රටවල සුද්දියෙක් හෙළුවෙන් හිටියත් ගොඩක් සුද්දෝ උන්ව රේප් කරන්න නැත්තේ, අරාබි රටවල උන් යුරෝපේ ගිය ගමන් ගෑණු බුරුතු පිටින් රේප් කරන්නේ. අහලා ඇතිනේ ස්විඩනයේ, ජර්මනියේ, ප්‍රංශයේ මුස්ලිම් උන් ගෑනුන්ව රේප් කරනවා කියලා? ඒකට හේතුව තමයි අරාබි රටවල උන්ගේ කාමාශා ත්‍රෙෂ්හෝල්ඩ් (කාමාශාව දැඩිලෙස දැනෙන්න පටන්ගන්න ලක්ෂය.) එක අඩුයි. මේ අතර හික්මීම නැතිවෙච්ච එකෙක් හිටියොත් ඒ වගේ එකෙක් රේප් කිරිමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    මේ කාමාශා ත්‍රෙෂ්හෝල්ඩ් වැඩිකරන්න පුලුවන් පොඩි කාලේ ඉදලම වගේ පුරුදු කරලා ගත්තොත්. සුද්දෝ දැකලා ඇතිනේ පොඩි උන්ව බීජ් ගෙනියනවා, එතකොට උන් දකිනවා ගෑනි හෙළුවෙන් ඉන්නවා, කොටට ඇදලා ඉන්නවා. මේවා දකින කොට වෙන්නේ කාමාශා ත්‍රෙෂ්හෝල්ඩ් එක වැඩි වෙන එකයි. ඒ ගමන්ම හික්මීම, අනෙකාට ගරුකරන හැටිත් කියලා දුන්නම කාමාය නිසා වෙන අපරාධ අඩුවෙනවා සෑහෙන්න දුරට. මේකයි යුරෝපේ රටවල රේප් අඩුම (අරාබි රටවල උන් ඇවිත් කරනවා හැරුනම). නමුත් කාමාශා ත්‍රෙෂ්හෝල්ඩ් එක වැඩි උනා කියලා තව ගින්නට පිදුරු දාලා හරියන්නේ නෑ. ඒ ගමන්ම පොර්න් , ගණිකා සේවනය වගේ ඒවා සීමා කරන්නත් ඕනේ.

    දෙවැනි එක.
    මැදපෙරදිග ක්‍රමය. සවුදි අරාබියේ රේප් අඩුයි. දඩුවම් වැඩියි. ඒ වගේම දඩුවම් වැඩි කරලා, පෝර්න් තහනම් කරලා, ගෑනුන්ගේ ඇදුම සීමා කරානම් එතකොට රේප් අඩුවෙනවා.

    Yes. western culture is much better than eastern.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි මේව නවතින්ඩ නන්....කොහෙද ඉතින් අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න සිල්වත් පින්වතින් කැමති නෑනෙ ඒකට...

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හැම ගෑනියෙක්ම පිළිවෙලට සෙක්සි විදියට ඇඳලා කරලා ඉන්නවනම්. ඇඟේ හැඩය තියාගෙන ඉන්න උනන්දු වෙනවනම් ඔය දූෂණ සීන්. මිනිහා පිට යන සීන් නිකන්ම නතර වෙනවා. 30 පැනපු ගමන් ලංකාවේ ගෑනුන්ගේ හැටි බලපන්කෝ.

    එකෙන්ම anika පොර්න් බලලා අපෙ උන් එව්වායෙ සුද්දියො දැකලා මෙහෙ එව්වා දැක්කාහම අර නන්ද කුමාරයාට දිව්‍ය අප්සරාවියො දැකලා ජනපද කල්‍යාණිව සංසන්ධනය කලෙ අන්න එ වගෙ තමා
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ගෑණු ලමයිනුත් දැනගන්න ඕනෙ සන්සා වගේ නැතුව ආර්යා ස්ටාක් වගේ හැදෙන්න :yes: දෙමව්පියොත් දැනගන්න ඕනෙ එහෙම හදන්න :yes: එහෙම වුනා නං ඔය දූශකයො දෙන්න අද ඇට දෙකයි ලිංගෙයි කපාගෙන ඉස්පිරිතාලෙ :yes:

    යාරා වගේ හැදුනොත් නරකද?