රේප් අඩුකරන්න ක්රම දෙකක් තියෙනවා. මේ ක්රම දෙකෙන් විතරමයි රේප් අඩුකරන්න පුලුවන්.
පළවෙනි එක.
කාමාශාව වැඩි සමාජයේ රේප් අඩුවෙන්නත් පුලුවන්, නමුත් එහෙම කරන්න නම් පුද්ගලයාගේ කාමාශා ත්රෙෂ්හෝල්ඩ් එක වැඩිකරන්න ඕනේ. කාමාශා ත්රෙෂ්හෝල්ඩ් එක කියන්නේ කාමාශාව දැඩිලෙස දැනෙන්න පටන්ගන්න ලක්ෂය. මේ සීමාව අරාබි රටවල උන්ගේ අඩුයි, යුරෝපේ උන්ගේ වැඩියි, ලංකාවේ නම් සාමාන්යයි. මේක නිසයි යුරෝපේ රටවල සුද්දියෙක් හෙළුවෙන් හිටියත් ගොඩක් සුද්දෝ උන්ව රේප් කරන්න නැත්තේ, අරාබි රටවල උන් යුරෝපේ ගිය ගමන් ගෑණු බුරුතු පිටින් රේප් කරන්නේ. අහලා ඇතිනේ ස්විඩනයේ, ජර්මනියේ, ප්රංශයේ මුස්ලිම් උන් ගෑනුන්ව රේප් කරනවා කියලා? ඒකට හේතුව තමයි අරාබි රටවල උන්ගේ කාමාශා ත්රෙෂ්හෝල්ඩ් (කාමාශාව දැඩිලෙස දැනෙන්න පටන්ගන්න ලක්ෂය.) එක අඩුයි. මේ අතර හික්මීම නැතිවෙච්ච එකෙක් හිටියොත් ඒ වගේ එකෙක් රේප් කිරිමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.
මේ කාමාශා ත්රෙෂ්හෝල්ඩ් වැඩිකරන්න පුලුවන් පොඩි කාලේ ඉදලම වගේ පුරුදු කරලා ගත්තොත්. සුද්දෝ දැකලා ඇතිනේ පොඩි උන්ව බීජ් ගෙනියනවා, එතකොට උන් දකිනවා ගෑනි හෙළුවෙන් ඉන්නවා, කොටට ඇදලා ඉන්නවා. මේවා දකින කොට වෙන්නේ කාමාශා ත්රෙෂ්හෝල්ඩ් එක වැඩි වෙන එකයි. ඒ ගමන්ම හික්මීම, අනෙකාට ගරුකරන හැටිත් කියලා දුන්නම කාමාය නිසා වෙන අපරාධ අඩුවෙනවා සෑහෙන්න දුරට. මේකයි යුරෝපේ රටවල රේප් අඩුම (අරාබි රටවල උන් ඇවිත් කරනවා හැරුනම). නමුත් කාමාශා ත්රෙෂ්හෝල්ඩ් එක වැඩි උනා කියලා තව ගින්නට පිදුරු දාලා හරියන්නේ නෑ. ඒ ගමන්ම පොර්න් , ගණිකා සේවනය වගේ ඒවා සීමා කරන්නත් ඕනේ.
දෙවැනි එක.
මැදපෙරදිග ක්රමය. සවුදි අරාබියේ රේප් අඩුයි. දඩුවම් වැඩියි. ඒ වගේම දඩුවම් වැඩි කරලා, පෝර්න් තහනම් කරලා, ගෑනුන්ගේ ඇදුම සීමා කරානම් එතකොට රේප් අඩුවෙනවා.