What u said right for a good society where good legal and ethical backgrond exist..api apita kela unama witarak nam katha karanne api mokkuda..but
Julampitiye amarey,Tangalle sex pervert thama eliye...Tangelle pora abuse 100 pannala record tiyala party danawa...
so its society wh inviting for sex perverts.A society where sex perverts are most welcome and distinguish
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපචාරකාරයොන්ට දඬුවම් නොලැබෙන එකේ.
කෙල්ලො බාගෙට අඳිනෙ එකේ නෙමෙයි.
ස්ත්‍රී හිංසනයට හරි හැටි දඬුවම් නොලැබෙන රටක ගෑනු ඇඳුම් දෙක තුනක් ඇන්දත් වැඩක් නෑ.
ugath modayange talks tikak + NO result