ස්ත්‍රී ප්‍රේමය විශ්වාස කරනු එපා
ස්ත්‍රී ප්‍රේමය විශ්වාස කරනු එපා…!!! [සිංහල උපසිරසි සමඟ]
මේක 2002දී ප්‍රදර්ශනය කරපු දමිළ චිත්‍රපටියක්. ටිකක් පරණ උනාට මේ ෆිල්ම් එකේ හැගීම්වලට මුල්තැනක් හම්බවෙනවා ක්‍රියාදාමවලට වඩා. මමත් දෙමළ ෆිල්ම් බලන්නෙම නැති තරම්. ඒත් මේ ෆිල්ම් එක බොහොම ආසාවෙන් බැලුව එකක්. මේ ෆිල්ම් එකේ ක්‍රියාදාම ජවනිකා නැති උනත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල නම් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනි.
සූර්යා කියන්නේ ලොජ් එකක් වැඩකරන සාමාන්‍ය පංතියේ කොල්ලෙක්. මේ ලොජ් එකේ අයිතාකාරයා වෙන්නෙත් සූර්යාම තමයි. හැබැයි කව්රුත් දන්නේ නෑ මෙයා තමයි අයිතිකාරයා කියලා. ලොජ් එක ලීස් කරලයි තියෙන්නේ අව්රුදු 20කට. මේ ලොජ් එකට එහා ගෙදර ජීවත් වෙන්නේ තවත් සාමාන්‍ය පව්ලක්. සාමාන්‍ය කියන්නේ සෑහෙනම දුප්පත් පව්ලක්. ඒ ගෙදර ඉන්නවා නිර්මලා කියලා ගෑණු ළමයෙක්. දවසක් නිර්මලා රෑ ලැන්තෑරුම් එළියෙන් පාඩම් කරන විදිය සූර්යා දකිනවා. ඊට පස්සේ දැනගන්නවා බිල නොගෙව්ව හින්දා ඒ ගෙදරට විදුලිය විසංධි කරලා කියලා. සූර්යා බිල ගෙවලා ආයෙත් විදුලිය අරන් දෙනවා. කොහොම හරි සූර්යා මේ පව්ලට හැම අතින්ම උදව් කරගෙන ඉන්නවා. ඒ අතරේ නිර්මලා එක්කත් පොඩි පටළැවිල්ලක් ඇතිවෙනවා. ගෙදර අයගෙත් අනුදැනුම මත තමයි මේක සිද්ධ වෙන්නේ.තවත් සල්ලි තියෙන සූර්යාගේම යාළුවෙක්(සෙල්වම්) මේ ගෑණු ළමයා ගැන අදහසක් තියාගෙන ඉන්නවා. එයාත් ගෑණු ළමයාගේ ගෙදරට උදව් උපකාර කරනවා. ඉතින් සල්ලි හින්දාම කෙල්ලගේ දෙමාපියන් කෙල්ලට බලකරලා සෙල්වම්ට යාළු කරවනවා.සෙල්වම් පොරොන්දු වෙනවා ගෑණු ළමයාව බඳින්නත්. ඉතිං දැන් තමයි කෙළිය පටන් ගන්නේ. හම්බකරගත්ත දේවල් නිර්මලාටම වියදම් කර කර හිටිය සූර්යාට දැන් මොකද වෙන්නේ ?. නිර්මලාගේ ගෙදර අය හිතුව දේම වෙයිද ?
මේ විදියට තමයි ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නේ. අනිත් වැදගත්ම කාරණාව තමයි මේකෙ තියෙන ගීත වගේම සංගීතයත් වෙන ෆිල්ම්වල නැති විදියේ අමුතු එකක්. ක්‍රියාදාම පිරුණු චිත්‍රපටියක් නොවුණත් හරි අපූරු හිතට වදින කතාවක් මේ චිත්‍රපටිය පුරාවටම තියෙනවා. ඉතිං හැමදෙනාටම ආරාධනා කරනවා
Download DVD - http://tinyurl.com/oyb32n6
සිංහල උපසිරස බයිස්කෝප් සයිට් එකෙන් ගන්න

Last edited: