ස්තිර තන්පතු වලට ගෙවන ගාන වෑඩිකරනව කිව්වට තාම වෑඩි කරලා නෑ නෙද
දන්න කෙනෙක් මෙ ගෑන කියනවද
ගොඩක් පින්.
දන්න කෙනෙක් මෙ ගෑන කියනවද
ගොඩක් පින්.
wadi wenawa machan.පොලි අනුපාත වැඩි කරනවා කියන්නේ FDබැංකු පොලිය වැඩි කරන්නේ නෑ.
ප්‍රථමික වෙළදුන්ට දුන්න පොලිය තමා වැඩි කරේ, ණය ගද්දි එහෙම තියෙන පොලිය නේ එතකොට වැඩි වෙන්නේ.
No point of keeping fix deposits ban. Wisely invest your money.ස්තිර තන්පතු වලට ගෙවන ගාන වෑඩිකරනව කිව්වට තාම වෑඩි කරලා නෑ නෙද
දන්න කෙනෙක් මෙ ගෑන කියනවද
ගොඩක් පින්.
what do you suggestNo point of keeping fix deposits ban. Wisely invest your money.
So I was recently adviced to invest in lands. Lands are what has the best appreciation next to education.what do you suggest
me rate eka LOLC, CDB wage finance company walin kohomath denava. banks wala nam max giye 6% (RDB), 5.75% (HNB) thamai.9%-10% fixed deposit.