ස්තිර තන්පතු වලට ගෙවන ගාන වෑඩි

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ස්තිර තන්පතු වලට ගෙවන ගාන වෑඩිකරනව කිව්වට තාම වෑඩි කරලා නෑ නෙද

    දන්න කෙනෙක් මෙ ගෑන කියනවද

    ගොඩක් පින්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,238
    113
    - උඩරට -
    - බම්ප් -

    තියෙන සල්ලිත් හූරන් කන්න බලන් ඉන්න එකේ ආයේ වැඩි කරලා දෙයිද යකෝ :baffled:
     
    • Sad
    Reactions: B.Chat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලි අනුපාත වැඩි කරනවා කියන්නේ FDබැංකු පොලිය වැඩි කරන්නේ නෑ.

    ප්‍රථමික වෙළදුන්ට දුන්න පොලිය තමා වැඩි කරේ, ණය ගද්දි එහෙම තියෙන පොලිය නේ එතකොට වැඩි වෙන්නේ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    පොලි අනුපාත වැඩි කරනවා කියන්නේ FDබැංකු පොලිය වැඩි කරන්නේ නෑ.

    ප්‍රථමික වෙළදුන්ට දුන්න පොලිය තමා වැඩි කරේ, ණය ගද්දි එහෙම තියෙන පොලිය නේ එතකොට වැඩි වෙන්නේ.
    wadi wenawa machan.
    FD witharak neweyi hama ekema rate eka ihala yanawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    ස්තිර තන්පතු වලට ගෙවන ගාන වෑඩිකරනව කිව්වට තාම වෑඩි කරලා නෑ නෙද

    දන්න කෙනෙක් මෙ ගෑන කියනවද

    ගොඩක් පින්.
    No point of keeping fix deposits ban. Wisely invest your money.
     
    • Like
    Reactions: shenat and cuteoz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    what do you suggest
    So I was recently adviced to invest in lands. Lands are what has the best appreciation next to education.

    Also if you are savvy enough you can invest a part of your assets in other things like stocks (not sure about LK stock market though) and crypto.

    Diversify and don't put everything in one place. No point of holding on to money in its original form.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල් වලට කීයක් පොලී වැඩි කරත් වැඩක් තියෙනවද බං? :ROFLMAO: :ROFLMAO:

    කොහොමත් කරන්නෙත් නෑ, කරනව කියන්නෙ බංකොලොත් වීම තව ඉක්මන් වෙයි. එහෙම නැත්තන් රුපියලේ අගය තවත් පහළ බහින එක පෙන්නුම් කරන්නෙ මට නම් පේන විදියට. මොකද කොච්චර පොලී ගෙව්වත් වටිනාකම පහළ ගියාම වැඩක් නෑ.
     
    Last edited: