ස්තුතියි ඉන්දියා???

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    suspicious-eyes-serious.gif
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම නම් කැමතියි චිනේ පකයෝන්ට වඩා ඉන්දියාවේන් උදව් කරන එක..
    චීන්නු උදව් කරොත් උන් කරන්නෙ මොකක් හරි ගන්න එකක් දීලා දයක් ගන්න බලාගෙන ඉන්දියන් උන්ට පොඩ්ඩක් අනේ පවු මෙයාලට කන්න නෑ කියලා හිත උනු වෙන ගතියක් තියෙනවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    චීන්නු උදව් කරොත් උන් කරන්නෙ මොකක් හරි ගන්න එකක් දීලා දයක් ගන්න බලාගෙන ඉන්දියන් උන්ට පොඩ්ඩක් අනේ පවු මෙයාලට කන්න නෑ කියලා හිත උනු වෙන ගතියක් තියෙනවා.
    උනු වෙනව පක..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    මම හිතුවේ දැනට දැම්මේ 3 වෙනිදා කියලා බන්. :dull:
    ඔය නාකි ලෝන්තයගේ නීති කවුද බන් ගන්න ගන්නේ. අපි නම් ගනන් ගන්නේ නෑ මිත්‍ර වරුනි. අපි යනවා.!! 🤜

    277763861_967215390600392_9132451773643324964_n.jpg

    ------ Post added on Apr 3, 2022 at 1:57 AM