ස්තුති කතාව!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අයිය අදුනගත්තෙත් මම රේඩියෝ එකෙන් තමයි එලකිරි අයියගෙ වදන් වලින් අයිය ගොඩක් හොද කෙනෙක් කියල එදා වගේම අදත් මට හිතෙනවා
    මමත් දකුණු හැදුන වැඩුන කොල්ලෙක් චම්පික අයියගේ ගම මගේ ජීවිතයට ගොඩක් සමීපයි.දකුණු කොල්ලෙක්ට පොඩි හරි උදව්වක් කරන එක අපේ ගතිය

    චම්පික අයිය ඇතුලු පිරිසක් ඉන්නව ඒගොල්ලොන්ගෙ ත්‍රෙඩ් වලට මම කවාදාවත් පොඩි හරි රිප්ලයි එකක් නොදා ඉන්නෙ නෑ
    ඒක යුතුකමක් කියලයි මම හිතන්නෙ මොකද ඔගොල්ලො දාන්නෙ හොද ත්‍රෙඩ් ඒක ඉතින් පුන පුනා කියන්න දෙයක් නෑ

    කෙටියෙන් කිව්වොත් අයියගෙ ජීවිතයේ ඉදිරියට මගෙන් සුබහ් පැතුම්
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    එහෙනම් ගාල්ලේ හැම ජෝඩුවක් ම වගේ..
    ඔයාගේ රෑකවරණයෙන් ද ජිවත් වෙන්නේ.. :P

    හරි ප්‍රශ්නයක් නෑ..
    චාමික ලවර්ස් ගාඩ්න් කියලා..
    ප්ලෙස් එකක් හදාගෙන තියා ගන්න.. :)

    අපේ එළකිරි යාලුවන්ට වගේම හැම ආදරවන්තයෙකුටම විශේෂ වුන තැනක් වෙයි.. ;)
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අයිය අදුනගත්තෙත් මම රේඩියෝ එකෙන් තමයි එලකිරි අයියගෙ වදන් වලින් අයිය ගොඩක් හොද කෙනෙක් කියල එදා වගේම අදත් මට හිතෙනවා
    මමත් දකුණු හැදුන වැඩුන කොල්ලෙක් චම්පික අයියගේ ගම මගේ ජීවිතයට ගොඩක් සමීපයි.දකුණු කොල්ලෙක්ට පොඩි හරි උදව්වක් කරන එක අපේ ගතිය

    චම්පික අයිය ඇතුලු පිරිසක් ඉන්නව ඒගොල්ලොන්ගෙ ත්‍රෙඩ් වලට මම කවාදාවත් පොඩි හරි රිප්ලයි එකක් නොදා ඉන්නෙ නෑ
    ඒක යුතුකමක් කියලයි මම හිතන්නෙ මොකද ඔගොල්ලො දාන්නෙ හොද ත්‍රෙඩ් ඒක ඉතින් පුන පුනා කියන්න දෙයක් නෑ

    කෙටියෙන් කිව්වොත් අයියගෙ ජීවිතයේ ඉදිරියට මගෙන් සුබහ් පැතුම්

    :eek:

    කවුද බං චම්පික?
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    අයිය අදුනගත්තෙත් මම රේඩියෝ එකෙන් තමයි එලකිරි අයියගෙ වදන් වලින් අයිය ගොඩක් හොද කෙනෙක් කියල එදා වගේම අදත් මට හිතෙනවා
    මමත් දකුණු හැදුන වැඩුන කොල්ලෙක් චම්පික අයියගේ ගම මගේ ජීවිතයට ගොඩක් සමීපයි.දකුණු කොල්ලෙක්ට පොඩි හරි උදව්වක් කරන එක අපේ ගතිය

    චම්පික අයිය ඇතුලු පිරිසක් ඉන්නව ඒගොල්ලොන්ගෙ ත්‍රෙඩ් වලට මම කවාදාවත් පොඩි හරි රිප්ලයි එකක් නොදා ඉන්නෙ නෑ
    ඒක යුතුකමක් කියලයි මම හිතන්නෙ මොකද ඔගොල්ලො දාන්නෙ හොද ත්‍රෙඩ් ඒක ඉතින් පුන පුනා කියන්න දෙයක් නෑ

    කෙටියෙන් කිව්වොත් අයියගෙ ජීවිතයේ ඉදිරියට මගෙන් සුබහ් පැතුම්​
    කව්ද මේ චම්පික:eek::eek::eek:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    රිප්ලයි කරන්න පරක්කු උනා...
    එදා වෙලා තියෙන වැඩෙ නම් මරු
    :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Ah ha eeta passe wechcha siddiya kiyanna epada ban he he bell eka gaha gaha koheda giye kiyala he he, awa eka monawa unath kollata surprise party eka oya hodata deela thiyenne paw appa poratath ude pandara hoda exersise eka wenna athi galle stand eke idan pain awith aparade perera'ma enna tibbe ha ha

    3.gif
    3.gif
    3.gif
    3.gif

    de pandara hoda exersise eka wenna athi galle stand eke idan pain awith aparade perera'ma enna tibbe ha ha

    1.gif
    1.gif
    1.gif
    1.gif
    7.gif
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එහෙනම් ගාල්ලේ හැම ජෝඩුවක් ම වගේ..
    ඔයාගේ රෑකවරණයෙන් ද ජිවත් වෙන්නේ.. :P

    හරි ප්‍රශ්නයක් නෑ..
    චාමික ලවර්ස් ගාඩ්න් කියලා..
    ප්ලෙස් එකක් හදාගෙන තියා ගන්න.. :)

    අපේ එළකිරි යාලුවන්ට වගේම හැම ආදරවන්තයෙකුටම විශේෂ වුන තැනක් වෙයි.. ;)

    3.gif

    එල කිරි ආ......නියම අයිඩියා එක!
    11.gif
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ube bike 1 nam maru ban,,
    vikunanne ehema nadda,,
    denava nam bell 1th ekkama keeyada?

    කියකටද ගන්නේ ...........?
    තරිදුවට ගානක් කියන්නත් බෑ !
    ඕක හොද වටින ඇන්ටික්
    චාමික කියාලා පොරක් පදින එක නිසා!
    15000/- කියන්න වෙනවා! චේන් එක විතරක් මලකඩත් එක්ක 3000 විතර
    7.gif