එහෙනම් ගාල්ලේ හැම ජෝඩුවක් ම වගේ..
ඔයාගේ රෑකවරණයෙන් ද ජිවත් වෙන්නේ..
හරි ප්රශ්නයක් නෑ..
චාමික ලවර්ස් ගාඩ්න් කියලා..
ප්ලෙස් එකක් හදාගෙන තියා ගන්න..
අපේ එළකිරි යාලුවන්ට වගේම හැම ආදරවන්තයෙකුටම විශේෂ වුන තැනක් වෙයි..

අයිය අදුනගත්තෙත් මම රේඩියෝ එකෙන් තමයි එලකිරි අයියගෙ වදන් වලින් අයිය ගොඩක් හොද කෙනෙක් කියල එදා වගේම අදත් මට හිතෙනවා
මමත් දකුණු හැදුන වැඩුන කොල්ලෙක් චම්පික අයියගේ ගම මගේ ජීවිතයට ගොඩක් සමීපයි.දකුණු කොල්ලෙක්ට පොඩි හරි උදව්වක් කරන එක අපේ ගතිය
චම්පික අයිය ඇතුලු පිරිසක් ඉන්නව ඒගොල්ලොන්ගෙ ත්රෙඩ් වලට මම කවාදාවත් පොඩි හරි රිප්ලයි එකක් නොදා ඉන්නෙ නෑ
ඒක යුතුකමක් කියලයි මම හිතන්නෙ මොකද ඔගොල්ලො දාන්නෙ හොද ත්රෙඩ් ඒක ඉතින් පුන පුනා කියන්න දෙයක් නෑ
කෙටියෙන් කිව්වොත් අයියගෙ ජීවිතයේ ඉදිරියට මගෙන් සුබහ් පැතුම්

Ah ha eeta passe wechcha siddiya kiyanna epada ban he he bell eka gaha gaha koheda giye kiyala he he, awa eka monawa unath kollata surprise party eka oya hodata deela thiyenne paw appa poratath ude pandara hoda exersise eka wenna athi galle stand eke idan pain awith aparade perera'ma enna tibbe ha ha
![]()
![]()
![]()
![]()
de pandara hoda exersise eka wenna athi galle stand eke idan pain awith aparade perera'ma enna tibbe ha ha
![]()
![]()
![]()
![]()
![]()

එහෙනම් ගාල්ලේ හැම ජෝඩුවක් ම වගේ..
ඔයාගේ රෑකවරණයෙන් ද ජිවත් වෙන්නේ..
හරි ප්රශ්නයක් නෑ..
චාමික ලවර්ස් ගාඩ්න් කියලා..
ප්ලෙස් එකක් හදාගෙන තියා ගන්න..
අපේ එළකිරි යාලුවන්ට වගේම හැම ආදරවන්තයෙකුටම විශේෂ වුන තැනක් වෙයි..
ube bike 1 nam maru ban,,
vikunanne ehema nadda,,
denava nam bell 1th ekkama keeyada?