ස්තුති මුර දේවතාවෙනි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,084
    27,742
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රුපියල් 98 ක පාලන මිලක් සහල් වලට ලබා දුන් අපේ එඩිතර නායකත්වයට ස්තුති .
    ඔබ තුමන්ලා හින්දා අපි අද කාලා ඇදල ඉන්නවා
    හොද වැඩේ දද්ලිට.
    ආවා මෙතන එඩිතර නායකත්වයත් එක්ක හැප්පෙන්න . :angry:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    අර රොශාන් මන්ත්‍රී කිව්වෙ හාල් මෝල් කාරයන්ට ඔනි විදිහට රට පාලනය කරන්න බැ කියල,අන්තිමට උනෙ ඒක තමයි,කියල වැඩක් නැ
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Api wenuwen wada karana minissunta tamai mun baninne.

    Dan awurudu ganak Hal mafia eka nathi karanna wee goviyanta sahathika milak deela, polonnaruwe Dadleyge thugsla nawattanna hamudawa dala anith podi mall walatat chance eka dunna. e madiwata podi mall walata sahana naya dunna goviyangen wee ganna. Issara goviyanta wee denna baruwa hitiya dan sahathika mila 50k nam Dadley 53ta gannawa eke wasiya goviyata yanne. Matakane Mattala wee gabadwa.

    giya anduwa naya sahana dunne Dadley wage mall karayanta witarai eken tawa unge Mafia eka wadi wuna. podi mall winasa wuna

    me monawat gana kata karan na Dadley wage kalu kada karayo wenuwen Jeppo+GuNP redi nathuwa kade yanawa.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,742
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අර රොශාන් මන්ත්‍රී කිව්වෙ හාල් මෝල් කාරයන්ට ඔනි විදිහට රට පාලනය කරන්න බැ කියල,අන්තිමට උනෙ ඒක තමයි,කියල වැඩක් නැ

    kata witharai ban...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    lGVfsE4.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    කලබල වෙන්න එපා, මහදැනමුත්තයි, ගෝලයෝ රොත්තයි හොඳටම කරයි.


    ‘ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා‘​



    image_ef4cf2c537.jpg

    (අංජුල මහික වීරරත්න)
    ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
    ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා නොකරන නමුත් ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කීය. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
    පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.


     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක

    ‘ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා‘​

    අහවල් එක දීලද ගේන්නේ ?
    හාල් ඇට පුපුරන්න , හාල් වල ආසනික් වගේ දෙයක් තියෙන්න ඉඩ තියනව ඉස්සරහට :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කොරෝනා අස්සෙ පිටරටින් ගේන මාස්ක් එකත් තහනම් කරා සල්ලි රටින් පිට යනවා කියල. දැන් හාලුත් නැහැ කුඹුරු තියෙන රටේ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    රුපියල් 98 ක පාලන මිලක් සහල් වලට ලබා දුන් අපේ එඩිතර නායකත්වයට ස්තුති .
    ඔබ තුමන්ලා හින්දා අපි අද කාලා ඇදල ඉන්නවා
    හොද වැඩේ දද්ලිට.
    ආවා මෙතන එඩිතර නායකත්වයත් එක්ක හැප්පෙන්න . :angry:
    aiyo salli