ස්තූතියි ගෝටා මාම්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    කරන්ට් එක ගියා සින්හලුනි,වෙලාසනින් කාලා නිදා ගන්න හැදුවෙ.හැබැයි අපි මෙහෙම වෙලාසනින් නිදා ගත්තොත් වැටෙන්නෙ අපිමයි..
    ස එක්ක සෙල්ලම් බැ කියලා කතාවක් තියෙනවනෙ,කන්න හැදුවා විතරයි ලයිට් ආවා.
    අපි කැමති එ දුන්න විශ්වාසයට.රට ඉස්සරහට යයි කියලා හිතට ගැම්මක් ආවා.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    ඉතින් උඹ කියපු එකේම ඉතිරි කොටස තමා මම කිව්වෙ 😂
    උන්ට නම් ලැජ්ජාවක් කියල එකක් නැනේ.දැන් බය්යොත් එක්ක අර්ගිව් කරලා වැඩක් නැ,දැන් උනුත් බනින එකනේ කරන්නේ.කිසි අතල් එකක් නැ එහෙම උනාම.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන්ට නම් ලැජ්ජාවක් කියල එකක් නැනේ.දැන් බය්යොත් එක්ක අර්ගිව් කරලා වැඩක් නැ,දැන් උනුත් බනින එකනේ කරන්නේ.කිසි අතල් එකක් නැ එහෙම උනාම.
    මේ ටිකේ නං බනින්නවත් බයියෙක් එලියට බහින්නෑ. නේද @erozan 😂