ස්තූතියි ජනාධිපතිතුමනි.!

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචෝ විපක්ෂය කියන්නේ විපක්ෂය. ආණ්ඩු පක්ෂය වගේ සල්ලි නෑ වියදම් කරන්න. අනික වැඩක් නැති වියදම් කරන්නේ නෑ කියල my3 කිව්වනේ. යන්න ඕනේ තැන් වලට යනවා. ඔය හොඳටම ඇති. ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරණ වලින්ම තේරෙනවා ඔවුන්ගේ බංකොලොත්භාවය. අත අරින්න එපා දියන් my3 ට. ෆොන්සේකා ට වත් මෙච්චර හිටියේ නෑ

    අනිවා මචං
    මෛත්‍රීට දීපන් බන්
    අපේ ගෙදර මම නෑ කට්ටිය ආවත් මට පෙන්නේ නෑ
    ඒත් මෛත්‍රීගේ කට්ටිය ආවත් නැතත් මගේ ඡන්දෙ මෛත්‍රීටමයි !!!

    :yes::yes::yes::yes: