ස්තූතියි මචංලා!

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ස්තූතියි මචංලා!

අද අපේ YouTube චැනල් එකට සබ්ස්ච්‍රයිබර්ස්ලා 100ක් පිරුණා, මම අද උදේ බලද්දි 95යි හිටියෙ :rolleyes: කිරියෙ යාලුවො දෙන්නෙක් ඊට පස්සෙ සබ්ස්ක්‍රයිබ් කරා :yes: දැන් ටිකකින් බලද්දි 101ක් වෙලා,සතුටුයි :cool::love: මේකෙ ගොඩක් විව්ස් තියෙන්නෙ කිරියෙන් :yes: වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි මචන්ලා :love::love:

තකහනියෙ ලොග් වෙලා ත්‍රෙඩ් එකක් දාලම තෑන්ක් කරන්න හිතුවෙ මගේ ජීවිතේ කිසිම දේකට මට මෙච්චර ෆලෝවර්ස්ලා ඉඳල නැති නිසා :D:D:rofl: මේ විව්ස් සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි දීලා ජිල්මාර්ට් ගහලා ගත්ත ඒවා නෙවෙයි :rolleyes::yes::love: ඒ හැම දෙයක්ම පස්සෙ 50%ට වඩා වැඩියෙන් ඉන්නෙ කිරියෙ සෙට් එක,තෑන්ක්ස් වේවා මචං ආයෙත්,මේ චැනල් එක පටන් ගද්දි 3 දෙනෙක් හිටියා,දැන් දෙන්නයි ඉන්නෙ,මාසයක් ඇතුලත ජෙනුයින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් ආවෙ උබලා හින්දා ඒකයි මචන් පට්ට හැපී...එහෙනන් අපි ගියා, චැනල් එක බලපු නැති අයට පහලින් වීඩියෝස් ටිකකුයි, හොඳම සින්දු දාලා හදපු ප්ලේලිස්ට් එකෙයි ලින්ක්ස් දාන්නම්.. :) එහෙනන් හැමෝටම ජය වේවා !!:love: :rolleyes::yes::yes::cool::love::love:

අහ් තව දෙයක් අපේ ඔනම අඩුවක් වැරැද්දක් තියෙනවා නම් ඒකත් කියන්න, ගල් මුල් සියල්ල සතුටින් බාරගන්නවා..:rolleyes::yes::)



Playlist එක :
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
meke owa thamange kiyala danna epa bng. samahara aya kamthi na. report karai
මගේ නෙවෙයි බන් කොහොමත් මේවා :baffled: මේ ඇවිල්ල් cover songs , මේවගෙ අයිතිය තියෙන්නෙ මේ සින්දු කියපු මුල් ගායකයොන්ට :yes:
 

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මගේ නෙවෙයි බන් කොහොමත් මේවා :baffled: මේ ඇවිල්ල් cover songs , මේවගෙ අයිතිය තියෙන්නෙ මේ සින්දු කියපු මුල් ගායකයොන්ට :yes:

    ehma ekak neme mam kiwwe. elaaah