ස්ථාවර තැන්පතු vs රත්තරන්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Thanks for the quick reply mchn! rep+

    Treasury bills & Treasury Bonds අපිට අවශ්‍ය වෙලාවට පටන්ගන්න පුලුවන්ද?
    එහෙම නැත්නම් බාoඩාගාරයට සල්ලි නැති වෙලාවලට විතරද මේවා නිකුත් කරන්නේ?
    මේ දෙකේ වෙන වෙනම අවම ආයෝජන මුදල කීයද?

    ලංකාවෙ ඉතින් ආණ්ඩුවට කොයි වෙලාවෙත් සල්ලි නෑ නෙ බන් ... බැංකුවක් හරහා ගන්න පුළුවන් ඕන වෙලාවක .. Minimum amount එක 10,000 ක්ද කොහෙද