ස්ථීර රැකියාවක්, නව ව්‍යාපාරයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් ආසය් බන් මගේම දෙයක් කරන්න...

    එක පාරට රස්සාවෙන් අය්න් වෙන්න එපා... රජයේ ජොබක් නම් දෙපාරක් හිතන්න... හේතුව රජයේ ජොබ ලේසිය් නේ

    ෆ්‍රී ටයම් තියෙය්

    බිස් එක ගොඩ ගියාම අය්න් වෙන්න

    ඔබට ජය සහෝ
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    oka me dawas wala matath thiyana prashnayak bn :(:(

    ජොබ් ඒක කරන ගමන් බිස්නස් ඒක පටන් ගනින් මචං weekend එකේ full ගේම ගහල ගොඩ දාගෙන පස්සේ ජොබ් එකෙන් අයින් වෙයන්.

    එක පාර ජොබ් එකෙනුත් අයින් වෙලා business එකට බහින ඒක නම් මන් හිතන්නේ නැ බන් නුවන්ට හුරුයි කියලා මොකද business එකේ අවුලක් උනොත් ඇදගෙන යන්න ගේම ගහන්න උබට backup පලන් එකක් තියෙන්න ඕනෙනේ

    ඒත් ඉතින් උබට අතේ හොද ගානක් තියෙනවා නම් වැඩේ sure නම් බැහැලාම කරහන් :D


    :(:):(:):(:):(:)
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    තොත්ත බබා;23468525 said:
    ගෙවන්න ලෝන් නැත්තං , ට්‍රයි එකක් දියන්

    karana business eke hatiyata thamai. business eka amma thaththa wage free time thiyena ayata handle karanna puluwan ekak nam. permanent joba karana gaman night time eke mama ewa gana hoyanawa, dawal kaledi wenath ayawa dammala handle karanna balanawa. al/ol karapu part time campus yana aya wage allagena patan aragena success nam full time bahinawa. permanent job eke nathi karagena full time risk ekak nam kawada wath ganne na.

    loan nam thiyenawa. anyway thanks guys
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    this is the best way. ones i started a business while working. when it was running fine i had to quite because of a dispute with my partners. then few years after i quit the job and tried to start a business again but it wasn't successful. then after enjoying the life for a few months i went back to working. but this time for a less stressful one to find more time for a business.

    :yes::yes::yes:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    බිස්නස් එක අල්ලගන්නකල් ජොබ් එකේ එල්ලිලා හිටපන්. බිස්නස් එක නැඟලා යද්දි ජොබෙන් අයින් වෙයන්.

    බිස්නස් එක අනුව තමා. . බිස්නස් එක කිව්වොත් හරියටම අදහසක් දුන්නැකි. . ජොබ් එකයි ලැබෙන පඩියත් කියන්න. .

    business eka consultancy. job ekath e wage. padiya nam executive salary ekak.
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    job akak karana gaman part time business aka karanna.job akan ganna salery akata asannawa business akan hoyanakota tawa business akan ana adayaman savings kara ganna.business akan ana adayama salery akata samananum baya natiwa job aka nawattanna.shape aka savings wadi kara ganna mokada back up akak tiyanna ona nisa
     
    • Like
    Reactions: thathsara.sl

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන් රස්සාවෙන් අයින් වෙන්න එපා එක පාරටම, උබගේ බිස්නස් එක ටිකක් ස්ටේබල් උනහම උබ රස්සාවෙන් අයින් වෙයන් එතකන් වැඩ ටිකයි රස්සාවයි ශේප් එකේ කරන පලයන්. අනික උබගේ අතේ තියෙන සේරම සල්ලි අලුතින් පටන් ගන්න බිස්නස් එකට යොදවන්නත් එපා. කම්පෙටිෂන් එක අඩු තැනක වැඩේ පටන් ගනින් එතකොට බිස්නස් එක හෙමිහිට ඉස්සරහට යයි. (බිස්නස් එකේ නේචර් එක නොදැන හරිම අදහසක් දෙන්න අමාරුයි)
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    loku risk ekak. eth risk ekak ganne nathuwa business karannath ba. mulin job ekath ekka patan aragena tikak karala balanna. wade nagala yanawa nam job ekata bye kiyanna. danatamath stable income ekak thiyanawa nam job eka nathuwa. loku risk ekak na.:yes:

    ඔව් බන්. . දෙකේම යොදවන ගානත් එක්ක බැලුවම ප්‍රොෆිට් නෑ. . ඔලුවේ අමාරුව හැදෙන බිස්නස්. .
    අලුත් ඩීසන් වැඩකට අතගහන් යනවා. . පටන් අරන්ම කියන්නම්. . :)

    :yes::yes::yes::yes::yes: