bump
බිස්නස් කරනවා කියන්නේ අවදානම් ගැනිල්ලක් මචන්, අවදානම් ගන්නේ නැතුව බිස්නස් කරන්න බෑ![]()



Job 75% Business 25%
Job 50% Business 50%
Job 25% Business 75%
Finally 100% Business



job eka karana gaman business eka patan ganin mchn. Reta & Niwadu dawasata katta kagena weda karahan. Eka stable weddi job eken ain weyan.
oka me dawas wala matath thiyana prashnayak bn
ජොබ් ඒක කරන ගමන් බිස්නස් ඒක පටන් ගනින් මචං weekend එකේ full ගේම ගහල ගොඩ දාගෙන පස්සේ ජොබ් එකෙන් අයින් වෙයන්.
එක පාර ජොබ් එකෙනුත් අයින් වෙලා business එකට බහින ඒක නම් මන් හිතන්නේ නැ බන් නුවන්ට හුරුයි කියලා මොකද business එකේ අවුලක් උනොත් ඇදගෙන යන්න ගේම ගහන්න උබට backup පලන් එකක් තියෙන්න ඕනෙනේ
ඒත් ඉතින් උබට අතේ හොද ගානක් තියෙනවා නම් වැඩේ sure නම් බැහැලාම කරහන්![]()








job eka karana gaman business eka patan ganin mchn. Reta & Niwadu dawasata katta kagena weda karahan. Eka stable weddi job eken ain weyan.



තොත්ත බබා;23468525 said:ගෙවන්න ලෝන් නැත්තං , ට්රයි එකක් දියන්
karana business eke hatiyata thamai. business eka amma thaththa wage free time thiyena ayata handle karanna puluwan ekak nam. permanent joba karana gaman night time eke mama ewa gana hoyanawa, dawal kaledi wenath ayawa dammala handle karanna balanawa. al/ol karapu part time campus yana aya wage allagena patan aragena success nam full time bahinawa. permanent job eke nathi karagena full time risk ekak nam kawada wath ganne na.
this is the best way. ones i started a business while working. when it was running fine i had to quite because of a dispute with my partners. then few years after i quit the job and tried to start a business again but it wasn't successful. then after enjoying the life for a few months i went back to working. but this time for a less stressful one to find more time for a business.



බිස්නස් එක අල්ලගන්නකල් ජොබ් එකේ එල්ලිලා හිටපන්. බිස්නස් එක නැඟලා යද්දි ජොබෙන් අයින් වෙයන්.
බිස්නස් එක අනුව තමා. . බිස්නස් එක කිව්වොත් හරියටම අදහසක් දුන්නැකි. . ජොබ් එකයි ලැබෙන පඩියත් කියන්න. .
bump
job eken ain wenne nathuwa business eka patan aran business eka nagala yanawa kiyala hithunoth business eken ain unata nam aulak na.




පෝරිසාදයා;23468850 said:උඹ දැන් මොකද කරන්නෙ බන් ටැක්සි වැඩෙයි ලී බඩු වැඩෙයි දෙකම අතඇරිය කිව්ව නේද ?
job eka karana gaman business eka patan ganna



yes, That is right.
BSE teacher kenek ,Kurudu business ekak patan gattha podiyata, Podda podda progress vela yana kota, stable unama[bank deposit ekak avama], job eke ayin una. Full time Kurudu business eke. export karanava. Kurudu Idam 400 Acres owner kenek, Intelligent Man ge kurudu industry eke Minissu 1000 kata vada work karanava.



loku risk ekak. eth risk ekak ganne nathuwa business karannath ba. mulin job ekath ekka patan aragena tikak karala balanna. wade nagala yanawa nam job ekata bye kiyanna. danatamath stable income ekak thiyanawa nam job eka nathuwa. loku risk ekak na.![]()
ඔව් බන්. . දෙකේම යොදවන ගානත් එක්ක බැලුවම ප්රොෆිට් නෑ. . ඔලුවේ අමාරුව හැදෙන බිස්නස්. .
අලුත් ඩීසන් වැඩකට අතගහන් යනවා. . පටන් අරන්ම කියන්නම්. .![]()




