ස්නායු තෙරපීම

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    අර ඇට එජස් කරන එක හරියන් නැද්ද

    වයායාම කරපන් , ගෙයි ගෙම්බෝ වගේ බත් ගිලලා කී බෝඩ් කොට කොට මෝඩ පෙට්ටිය දිහා බලාගෙන ඉන්න එපා . ඇග වෙහෙසුවාම ඔය කිසි ලෙඩක් නෑ
    කොම්පියුටර් වැඩ නෙවේ කරනේ..ව්‍යායාම කරන්නත් බැරි තරම් රිදෙන එක නේ ප්‍රශ්නෙ
    ඔපරේෂන් එකක් කරලා හදන්න පුළුවන් නේ
    බෙල්ල කොන්ද ඔපරේෂන් කරන්න බයයි බන්.. අනික දොස්තර කිව්වෙ ඔපරේෂන් කරන්න තරම් දෙයක් නැ කියල.. ඒවුණාට අත පය හොල්ලන්න බැරි උනාම එපා වෙනවා බන්
    Adooo oka physiotherapy karala hariyana ekak na bn. Uba lap eke innawada sahenna?
    Online awama msg ekak dapanko.

    Meka attak
    ------ Post added on Oct 14, 2023 at 10:38 AM
    නැහැ බන් කොම්පියුටර් වැඩ නෙවේ කරන්නේ
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Video

    ලබාදී ඇති ලින්ක් එකේ තියනවා කොදු ඇට පෙලට වෙන්නේ මොකද කියලා.. තෙරපි වලින් කාලයක් යනවා.. සමහර විට අවුරුදු 2ක් වගේ යන වෙලාවලුත් තියනවා.

    සති කීපයකින් වැඩේ ගොඩ දාගන්න නිල වෙදකම කරන හොද වෙදමහතකු හමුවෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Ryan08 and NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mageth thiyenawa ban oya widiyatama. dawas 10 beheth beela hoda une nattan xray ekak aran enna kiwwa. physiotherapy karanna wei kiwwa.

    mage right hand eka hena nuhurui dan. loku pressure ekak denna ba. bath wath anna ba. wam athen kanawa wage feel ekak enne.

    mekalu lede. hariyatama sure na itin

    iTX4CvXgRA2gt8sDD5gNWw.png

    ------ Post added on Oct 14, 2023 at 12:47 PM
     
    • Like
    Reactions: NRTG

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Video

    ලබාදී ඇති ලින්ක් එකේ තියනවා කොදු ඇට පෙලට වෙන්නේ මොකද කියලා.. තෙරපි වලින් කාලයක් යනවා.. සමහර විට අවුරුදු 2ක් වගේ යන වෙලාවලුත් තියනවා.

    සති කීපයකින් වැඩේ ගොඩ දාගන්න නිල වෙදකම කරන හොද වෙදමහතකු හමුවෙන්න
    Place

    පුළුවන් නම් උඩ ලින්ක් එකේ තියන තැනට ගිහින් ඊට පස්සේ උබට දැනෙන සනීපය ගැන විස්තර මේ නුලෙම දාපන් මචෝ.. ⁣

    වෙදමහතාගේ නම ආනන්ද රත්නායක මහතා. උඩුවෙල, මන්දාරම්නුවර, පදියපැලැල්ල.

    බ්‍රහස්පතින්දා යන්න එපා එදාට බෙහෙත් කරන්නේ නැහැ..
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කොම්පියුටර් වැඩ නෙවේ කරනේ..ව්‍යායාම කරන්නත් බැරි තරම් රිදෙන එක නේ ප්‍රශ්නෙ
    ෆිසිකල් තෙරපි කරන්න
    අදාල ලෙඩේට අදාල විසේස වෛදය කෙනෙක් හම්බෙන්න. බලං ඉන්න එපා . වම් පැත්ත නම් ලෙඩේ පපුවේ අමාරුවක් විය හැක
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි මේ වගේ දේවල් හැංගිලා කියන්නේ. කාටත් වැදගත්නේ,
    හොර ලෙඩ්ඩුන්ටත් නැති ලෙඩ හැදෙනවනේ
    බලාගන්න මේකේ දැම්ම නම්
    එතකොට තදබදය වැඩි වෙලා වෙදකම ඕන වෙන කෙනෙක්ට ඒක කරගන්න බැරි වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    හොර ලෙඩ්ඩුන්ටත් නැති ලෙඩ හැදෙනවනේ

    එතකොට තදබදය වැඩි වෙලා වෙදකම ඕන වෙන කෙනෙක්ට ඒක කරගන්න බැරි වෙනවා.
    ඒ උත්තරය කොණ්ඩය බැදපු චීනුන්ට නම් ගැලපෙනෙවා. පිළිගත නොහැක.
     
    • Like
    Reactions: NRTG and Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ උත්තරය කොණ්ඩය බැදපු චීනුන්ට නම් ගැලපෙනෙවා. පිළිගත නොහැක.
    උඹට බේත් ගන්න ඕන නම, ගෙවල් කොහෙද කියල සඳහන් කරල inbox වරෙන්. බැරි නම් නිකන් හිටං

    කොත්තු දානව වගේ චැනල් system හදාගෙන ලෙඩ්ඩු ගොඩ වැඩි කරගන්න රුදාවක් නෑ.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    mageth thiyenawa ban oya widiyatama. dawas 10 beheth beela hoda une nattan xray ekak aran enna kiwwa. physiotherapy karanna wei kiwwa.

    mage right hand eka hena nuhurui dan. loku pressure ekak denna ba. bath wath anna ba. wam athen kanawa wage feel ekak enne.

    mekalu lede. hariyatama sure na itin

    iTX4CvXgRA2gt8sDD5gNWw.png

    ------ Post added on Oct 14, 2023 at 12:47 PM
    mewa pain management vitarai, curative na
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මචං මට මාස කීපයක ඉදන් තදබල අතේ කැක්කුමක් තියෙනවා.. අත රිදෙන්න අරන් ඔලුව මැදට වෙනකන් රිදෙනවා.. කොන්දේ scan එකක්‌ කරාම කිව්වා L3, l4 තැන්වල පොඩි අවුලක් තියෙනවා කියල දිගටම පිසියෝතෙරපි කරන්න දැම්මා..මෙහෙම පිසියෝතෙරපි කරොත් මේක හරියයිද බාන්ස්.. කොච්චර කල් කළොත් ද හොද වෙන්නේ.. දැන් මාසයක් විතර කරා තාම ලොකු ගුණයක් නම් නැ..
    Place

    පුළුවන් නම් උඩ ලින්ක් එකේ තියන තැනට ගිහින් ඊට පස්සේ උබට දැනෙන සනීපය ගැන විස්තර මේ නුලෙම දාපන් මචෝ.. ⁣

    වෙදමහතාගේ නම ආනන්ද රත්නායක මහතා. උඩුවෙල, මන්දාරම්නුවර, පදියපැලැල්ල.

    බ්‍රහස්පතින්දා යන්න එපා එදාට බෙහෙත් කරන්නේ නැහැ..
    Video

    ලබාදී ඇති ලින්ක් එකේ තියනවා කොදු ඇට පෙලට වෙන්නේ මොකද කියලා.. තෙරපි වලින් කාලයක් යනවා.. සමහර විට අවුරුදු 2ක් වගේ යන වෙලාවලුත් තියනවා.

    සති කීපයකින් වැඩේ ගොඩ දාගන්න නිල වෙදකම කරන හොද වෙදමහතකු හමුවෙන්න

    ිසියෝතෙරපි එකෙන් exercise ටිකක් දුන්නා මචං.. ඒවත් කරනවා.. හැබැයි ඉතිං මේක හොද වෙන්න කොච්චර කල් යයිද කියන්න බෑ ලු.. මේක හොද කරගන්න මෙයිට වඩා ඉක්මන් විදිහක් නැති වෙයිද
    භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) මගින් සිදු කරන්නේ කොන්දෙහි පිට දෙසට ගලාවිත් ඇති කොදු ඇටපෙළහි අන්තර් කශේරුක තරලය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිකරන චලනයන් මගින් නැවත තිබු තත්ත්වයට පත් කිරීමයි. එයට ගතවන කාලය නම් වැඩි. මේ සදහා ව්‍යායාම වලට අමතරව ආබාධ සහිත ස්ථානයට උණුසුම ලබාදීම, විද්‍යුත් තරංග ප්‍රතිකාර යනාදිය ලබා දෙනවා...

    ඉක්මනින්ම සුව කර ගැනීම සදහා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකම ක්‍රමය ශෛලකර්මයක් සිදු කිරීම වේ. 50% ට 50% තියලා ඒක කරන්නේ... සමහරු පයින් ඇවිත් ඔය ශෛලකර්මය සිදු කරලා රෝද පුටුවෙන් ගියපු අවස්ථා ඕනෑ තරම් තියනවා... හැබැයි කරපු ඩොකාලා තාමත් යස අපුරුවට ඉන්නවා මොකද ලංකාවේ ඩොක්කුන්ට විරුද්ධව නඩු දැම්මම නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන නිසා..

    ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට ගියොත් කරන්නේ හුමාලය මගින් සිදු කරන උණුසුම් ප්‍රතිකාරය, කපුරු තෙල් වැනි තෙල් මගින් සම්භාහනය කිරීම හා කසාය හා කල්ක මගින් කොන්දට ඖෂධ ලබාදීම විතරයි.. මෙම ක්‍රමයටත් සෑහෙන්න කාලයක් බලන් ඉන්න වෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සිදු කරන භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) වලට වඩා නම් වේගවත් සුවයක් ලබන්න පුළුවන්..

    දේශීය වෛද්‍ය විද්‍යාවේ හරි අපූරු ක්‍රමයක් මේ සදහා භාවිතා කරනවා. ඒ තමයි නිල වෙදකම.

    පාරම්පරික වෛද්‍ය පවුල් වල රහස් වට්ටෝරුවන් වලට අනුව සකසන ලද තෙලක් භාවිතා කරලා ප්‍රථමයෙන් තෙල් සම්භාහනයක් සිදු කරනවා.... ඊට පස්සේ ඇදවූ හෝ ගෙවී ගිය හෝ අන්තර් කශේරුක තරලය එලියට කාන්දු වී ඇති ස්ථානය නිවැරදිව හදුනා ගන්නවා. වෛද්‍යවරයා මෙහි අති දක්ෂයෙක් නම් රෝගියාගේ නාඩි අල්ලපු ගමන්ම ආබාධ සහිත ස්ථානය කුමක්ද යන්න ටක්කෙටම හදුනා ගන්නවා. සමහර දක්ෂ වෛද්‍යවරුන් නවින විද්‍යාවේ ඇති MRI Scan පරීක්ෂණයේ ප්‍රථිඵලය රෝගියාගේ නාඩි බලපු ගමන්ම බලන් හිටියා වගේ කියාගෙන කියාගෙන යනවා.. ඒක කරන්නේ කොහොමද කියන එක නම් හිතා ගන්න බැහැ.

    පසුව වෛද්‍යවරයාගේ රෝග නිශ්චය කර ගැනීමෙන් පසු තෙරපන්න ඕන නිලය හා තෙරපිය යුතු ප්‍රමාණය කොපමනද යන්න නීරනය කරලා ශරිරය පුරා ඇති නිල තෙරපීම සිදු කරනවා... බොහෝ විට මෙය එක නිලයකට පමණක් සීමා වෙන්නේ නැහැ.. නිල කීපයක් තෙරපීම සිදු කරනවා. පසුව නිල තෙරපීමෙන් කශේරුකාවේ ඇදවී ඇති ස්ථානය කෙලින් කිරීම හෝ අන්තර කශේරුක තරලය එලියට පැමිණ ඇති තැනින් නැවත ඇතුල් කිරීම සිදු කරනවා.. මෙම ක්‍රමයේදී අවුරුදු ගානක් දුක් විදපු රෝගීන් මොහොතකින් සුව කරලා ඉන් පසු සතියක් පමණ කසාය දීලා නිට්ටාවටම මේ රෝගය සුව කර ගන්න හැකියාව තියනවා..

    සමහර අයගේ අන්තර් කශේරුක තරලය විශාල ලෙස පිටට කාන්දු වෙලා ශරිරට තුලට හෝ පිටට ගෙඩි ඇති වෙනවා. මෙවැනි අවස්ථාවක කශේරුකාව ආසන්නයේ ගෙඩියට ප්‍රථිකාර කිරීම අවදානම් නිසා වෛද්‍යවරයාගේ පරම්පරාවේ ඇති රහස් වට්ටෝරු ඖෂධ ලබා දීලා එම ගෙඩිය කශේරුකාවෙන් ඉවතට ගන්නවා. ඉන් පසුව ගෙඩියට ප්‍රතිකාර කරලා රෝගියා සුවපත් කරනවා..

    මේ සදහා සල්ලි දිහා බලන් බිස්නස් කරන සමාජ ජාලා වෙදාලා ලගට ගිහින් නම් අමාරුවේ වැටෙන්න එපා.. තව සමහරු ඩිස්ක් පැනලා කියලා එය නැවත දාන්න ඕනේ කියලා කොන්ද කරකවලා දාන්න ගිහින් වැඩේ හොදටම චොර කරගෙන පට්ට අමාරුවක වැටෙනවා... තවත් සමහරු ගල් ගැහිලා තියන අන්තර් කශේරුක තරලය දිය කරන්න කියලා බෙහෙත් දීලා තරලය ඕනැවට වඩා මෙලෙක් වී හොදට වැඩේ අවුල් කරගන්නවා. අමතක කරන්න එපා කශේරුකාව කියන්නේ ඉතාමත්ම ප්‍රවේශමෙන් වෙදකම් හෝ ප්‍රතිකාර කරන්න ඕන තැනක්...
    ------ Post added on Oct 14, 2023 at 7:40 PM
     
    Last edited:

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113

    භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) මගින් සිදු කරන්නේ කොන්දෙහි පිට දෙසට ගලාවිත් ඇති කොදු ඇටපෙළහි අන්තර් කශේරුක තරලය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිකරන චලනයන් මගින් නැවත තිබු තත්ත්වයට පත් කිරීමයි. එයට ගතවන කාලය නම් වැඩි. මේ සදහා ව්‍යායාම වලට අමතරව ආබාධ සහිත ස්ථානයට උණුසුම ලබාදීම, විද්‍යුත් තරංග ප්‍රතිකාර යනාදිය ලබා දෙනවා...

    ඉක්මනින්ම සුව කර ගැනීම සදහා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකම ක්‍රමය ශෛලකර්මයක් සිදු කිරීම වේ. 50% ට 50% තියලා ඒක කරන්නේ... සමහරු පයින් ඇවිත් ඔය ශෛලකර්මය සිදු කරලා රෝද පුටුවෙන් ගියපු අවස්ථා ඕනෑ තරම් තියනවා... හැබැයි කරපු ඩොකාලා තාමත් යස අපුරුවට ඉන්නවා මොකද ලංකාවේ ඩොක්කුන්ට විරුද්ධව නඩු දැම්මම නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන නිසා..

    ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට ගියොත් කරන්නේ හුමාලය මගින් සිදු කරන උණුසුම් ප්‍රතිකාරය, කපුරු තෙල් වැනි තෙල් මගින් සම්භාහනය කිරීම හා කසාය හා කල්ක මගින් කොන්දට ඖෂධ ලබාදීම විතරයි.. මෙම ක්‍රමයටත් සෑහෙන්න කාලයක් බලන් ඉන්න වෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සිදු කරන භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) වලට වඩා නම් වේගවත් සුවයක් ලබන්න පුළුවන්..

    දේශීය වෛද්‍ය විද්‍යාවේ හරි අපූරු ක්‍රමයක් මේ සදහා භාවිතා කරනවා. ඒ තමයි නිල වෙදකම.

    පාරම්පරික වෛද්‍ය පවුල් වල රහස් වට්ටෝරුවන් වලට අනුව සකසන ලද තෙලක් භාවිතා කරලා ප්‍රථමයෙන් තෙල් සම්භාහනයක් සිදු කරනවා.... ඊට පස්සේ ඇදවූ හෝ ගෙවී ගිය හෝ අන්තර් කශේරුක තරලය එලියට කාන්දු වී ඇති ස්ථානය නිවැරදිව හදුනා ගන්නවා. වෛද්‍යවරයා මෙහි අති දක්ෂයෙක් නම් රෝගියාගේ නාඩි අල්ලපු ගමන්ම ආබාධ සහිත ස්ථානය කුමක්ද යන්න ටක්කෙටම හදුනා ගන්නවා. සමහර දක්ෂ වෛද්‍යවරුන් නවින විද්‍යාවේ ඇති MRI Scan පරීක්ෂණයේ ප්‍රථිඵලය රෝගියාගේ නාඩි බලපු ගමන්ම බලන් හිටියා වගේ කියාගෙන කියාගෙන යනවා.. ඒක කරන්නේ කොහොමද කියන එක නම් හිතා ගන්න බැහැ.

    පසුව වෛද්‍යවරයාගේ රෝග නිශ්චය කර ගැනීමෙන් පසු තෙරපන්න ඕන නිලය හා තෙරපිය යුතු ප්‍රමාණය කොපමනද යන්න නීරනය කරලා ශරිරය පුරා ඇති නිල තෙරපීම සිදු කරනවා... බොහෝ විට මෙය එක නිලයකට පමණක් සීමා වෙන්නේ නැහැ.. නිල කීපයක් තෙරපීම සිදු කරනවා. පසුව නිල තෙරපීමෙන් කශේරුකාවේ ඇදවී ඇති ස්ථානය කෙලින් කිරීම හෝ අන්තර කශේරුක තරලය එලියට පැමිණ ඇති තැනින් නැවත ඇතුල් කිරීම සිදු කරනවා.. මෙම ක්‍රමයේදී අවුරුදු ගානක් දුක් විදපු රෝගීන් මොහොතකින් සුව කරලා ඉන් පසු සතියක් පමණ කසාය දීලා නිට්ටාවටම මේ රෝගය සුව කර ගන්න හැකියාව තියනවා..

    සමහර අයගේ අන්තර් කශේරුක තරලය විශාල ලෙස පිටට කාන්දු වෙලා ශරිරට තුලට හෝ පිටට ගෙඩි ඇති වෙනවා. මෙවැනි අවස්ථාවක කශේරුකාව ආසන්නයේ ගෙඩියට ප්‍රථිකාර කිරීම අවදානම් නිසා වෛද්‍යවරයාගේ පරම්පරාවේ ඇති රහස් වට්ටෝරු ඖෂධ ලබා දීලා එම ගෙඩිය කශේරුකාවෙන් ඉවතට ගන්නවා. ඉන් පසුව ගෙඩියට ප්‍රතිකාර කරලා රෝගියා සුවපත් කරනවා..

    මේ සදහා සල්ලි දිහා බලන් බිස්නස් කරන සමාජ ජාලා වෙදාලා ලගට ගිහින් නම් අමාරුවේ වැටෙන්න එපා.. තව සමහරු ඩිස්ක් පැනලා කියලා එය නැවත දාන්න ඕනේ කියලා කොන්ද කරකවලා දාන්න ගිහින් වැඩේ හොදටම චොර කරගෙන පට්ට අමාරුවක වැටෙනවා... තවත් සමහරු ගල් ගැහිලා තියන අන්තර් කශේරුක තරලය දිය කරන්න කියලා බෙහෙත් දීලා මම අමතක කරන්න එපා කශේරුකාව කියන්නේ ඉතාමත්ම ප්‍රවේශමෙන් වෙදකම් හෝ ප්‍රතිකාර කරන්න ඕන තැනක්...
    ------ Post added on Oct 14, 2023 at 7:40 PM
    ඔයා මෙ සදහන් කරල තියෙන තැන ගැන කිව්වොත් මෙ වගෙ කශේරුක තරලය පිටතට ඇවිත් තිබෙන රෝගියකුට ප්‍රතිකාර කර සුව වෙන්න කොපමණ කාලයක් යාවිද.. මාස කිහිපයක් යන්න වේවි නේද.. මම මීට කලින් ගිය තැනින් නම් පත්තු තමා බැන්දේ.. මාස 6 ක වගෙ කාළයක් හැමදාම පත්තු බැන්ද
     
    Last edited:
    • Like
    Reactions: Ryan08 and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    තරලය පිටතට පැමිණ ඇති අවස්ථාවක එය ශරීරය විසින්ම අවශෝෂණය කරගන්නවා ඉතා සෙමින්. එතන නතිබිය යුතු ආගන්තුක තරලය ශරීරය ප්‍රතික්ෂේප කරනවා ඒකට දක්වන ප්‍රතිරෝධය තමයි වේදනාව, ඉදිමීම ආදිය.
    කිසිවක් නොකර සිටියත් වේදනාව ක්‍රමානුකූලව අඩුවෙනවා සමහරු මෙය බෙහෙත් වලින් සුවවූවා යැයි සිතනවා.
    එහෙත් රත්කිරීම, සම්භාහනය හා ව්‍යායාම මගින් මේ අවශෝෂණ ක්‍රියාවලිය වේගවත් කරන්න පුළුවන්.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඔයා මෙ සදහන් කරල තියෙන තැන ගැන කිව්වොත් මෙ වගෙ කශේරුක තරලය පිටතට ඇවිත් තිබෙන රෝගියකුට ප්‍රතිකාර කර සුව වෙන්න කොපමණ කාලයක් යාවිද.. මාස කිහිපයක් යන්න වේවි නේද.. මම මීට කලින් ගිය තැනින් නම් පත්තු තමා බැන්දේ.. මාස 6 ක වගෙ කාළයක් හැමදාම පත්තු බැන්ද

    මම මේ තැන ප්‍රමෝට් කරනවා නෙවෙයි... මම ඔය කිය තැනින් ප්‍රතිකාර අරන් තියනවා.. උපරිම මට ප්‍රතිකාර කලේ සතියයි එහිදී අවස්ථා 02 යි මම වෙදමහත්තයා මුණ ගැහුනේ. දැන් මට හොදටම හොදයි.. මේ ලෙඩේ නිසා මම අවුරුදු 10 කට වඩා දුක් වින්දා. ඒ දුක වෙන කවුරු හරි විදිනවා බලා ඉන්න බැරි නිසයි දැනුවත් කිරීම සිදු කලේ.. මම දන්නවා ඔය වේදනාව දරාගන්න කොච්චර අමාරුද කියන එක.

    තරලය පිටතට පැමිණ ඇති අවස්ථාවක එය ශරීරය විසින්ම අවශෝෂණය කරගන්නවා ඉතා සෙමින්. එතන නතිබිය යුතු ආගන්තුක තරලය ශරීරය ප්‍රතික්ෂේප කරනවා ඒකට දක්වන ප්‍රතිරෝධය තමයි වේදනාව, ඉදිමීම ආදිය.
    කිසිවක් නොකර සිටියත් වේදනාව ක්‍රමානුකූලව අඩුවෙනවා සමහරු මෙය බෙහෙත් වලින් සුවවූවා යැයි සිතනවා.
    එහෙත් රත්කිරීම, සම්භාහනය හා ව්‍යායාම මගින් මේ අවශෝෂණ ක්‍රියාවලිය වේගවත් කරන්න පුළුවන්.
    විඩියෝව... 01, විඩියෝව... 02

    මෙම විඩියෝ ් දෙක මගින් වේදනාව ඇති වන විදිය හොදින් තේරුම් කර දෙනවා. අන්තර් කශේරුක තරලය පිටතට කාන්දු වීමෙන් පසු ඝන වී එය ස්නායු තන්තු සමග ස්පර්ෂ වීම නිසා තමයි අධික වේදනාවක් හට න්නේ.
    ------ Post added on Oct 14, 2023 at 11:13 PM
     
    Last edited: