ස්නායු තෙරපීම

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,342
    6,520
    113
    ඔය ස්නායු ලෙඩවලට නිශ්චිත හේතුව හොයන එක නම් මෙහෙ හරිම අමාරුයි වටේ යන එක තමයි වෙන්නෙ. උඩ ඉඳලා පහලට යනකම් mri scann කලාද? L4 L5 කේස් වලට අතේ අමාරු එන්නෙනෑ සාමාන්‍යයෙන්. C level එක බලන්න ඕන සමහර විට එතනත් අවුලක් තියෙන්න පුලුවන්.
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63

    4,5 නෙවෙයි බ්‍රදර් 3,4 කියල තමා රෙපොට් එකේ තියෙන්නෙ.. Scan කරේ full spine එක.. අත බෙල්ල කොන්දේ මැද තමා මාර විදිහට රිදෙන්නේ.. මේ දවස්වල සීතල නිසා තවත් වැඩි..මන් මේ ත්රෙඩ් එක දැම්මෙත් හොද දොස්ත්ර් කෙනෙක් ගැන දැනගන්න යි
    . අනික්වා කරා අවුරුදු එකහමාරක් විතර.. කිසි ගුණයක් නැ
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,520
    113
    L 3 4 ට කොන්දෙ අමාරු එනවා ඒක නම් හරි.
    ආතරයිටිස් වගේ තත්වයක් වෙන්නත් පුලුවන්. අස්ථි ගෙවියාම, ඩිස්ක් තුනීවීම, ඩිස්ක් පැලී ජෙල් ඉවත්වීම සහ ආසාදනය වීම. ඕවා තමයි හේතු ස්නායු තෙරපීමට හා වේදනාවට. නිවැරදිව හඳුනාගැනීම තමයි වැදගත් සුදුසු ප්‍රතිකාරයකට යොමුවීමට.
     
    • Like
    Reactions: NRTG and fukamura

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මචං මටත් ඕකම ආවා මගේ scan එකෙන් කිව්වේ bulging disk එකේ ප්‍රශ්නයක් කියලා ඒක හොදකරන්න බැහැ කිව්වා ඔපරේෂන් කරන්න තමයි වෙන්නේ ඒත් ඒක රිස්කි කිව්වා එහෙම රිස්ක් එකක් ගන්න මම තරුණ වැඩියි කිව්වා මොකද ගොඩක් වයසක අයට තමයි ඔය ඔපරේෂන් එක කරන්නේ මොකද පැරලයිස් උනත් සෆර් කරන්න තියෙන කාලේ අඩුනිසා. පස්සේ පිසියෝතෙරපි වලට දැම්මා එකෙන් ටිකක් අඩු උණා පස්සේ උන් ගෙදරදී කරන්න කිව්වා wall angels exercise එක. ඒකට දැන් සෑහෙන්න අඩුයි. ඕකට ඉක්මන් ප්‍රතිකාර නෑ.සිංහල වෙදකම් වලින් කොහොමද කියන්න නම් මම දන්නේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,298
    49,656
    113
    සේදවත්ත
    අර ඇට එජස් කරන එක හරියන් නැද්ද

    වයායාම කරපන් , ගෙයි ගෙම්බෝ වගේ බත් ගිලලා කී බෝඩ් කොට කොට මෝඩ පෙට්ටිය දිහා බලාගෙන ඉන්න එපා . ඇග වෙහෙසුවාම ඔය කිසි ලෙඩක් නෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මචං මටත් ඕකම ආවා මගේ scan එකෙන් කිව්වේ bulging disk එකේ ප්‍රශ්නයක් කියලා ඒක හොදකරන්න බැහැ කිව්වා ඔපරේෂන් කරන්න තමයි වෙන්නේ ඒත් ඒක රිස්කි කිව්වා එහෙම රිස්ක් එකක් ගන්න මම තරුණ වැඩියි කිව්වා මොකද ගොඩක් වයසක අයට තමයි ඔය ඔපරේෂන් එක කරන්නේ මොකද පැරලයිස් උනත් සෆර් කරන්න තියෙන කාලේ අඩුනිසා. පස්සේ පිසියෝතෙරපි වලට දැම්මා එකෙන් ටිකක් අඩු උණා පස්සේ උන් ගෙදරදී කරන්න කිව්වා wall angels exercise එක. ඒකට දැන් සෑහෙන්න අඩුයි. ඕකට ඉක්මන් ප්‍රතිකාර නෑ.සිංහල වෙදකම් වලින් කොහොමද කියන්න නම් මම දන්නේ නෑ
    හප්ප මගේ ළඟම නෑදෑ වෙන කෙනෙක්ට හැදිල තියෙනව. පොර මාර කරුමයක් ගෙව්වෙ. එයිට වැඩිය ගෙදර අය මාර කරුමයක් ගෙව්වෙ. ඔය ඩිස්ක් වල ප්‍රශ්නයක්ම තමයි. අනේ මංද කොහොම එන මගුල්ද කියල. ඇත්තටම ඕව කොහොමද බං හැදෙන්නෙ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හප්ප මගේ ළඟම නෑදෑ වෙන කෙනෙක්ට හැදිල තියෙනව. පොර මාර කරුමයක් ගෙව්වෙ. එයිට වැඩිය ගෙදර අය මාර කරුමයක් ගෙව්වෙ. ඔය ඩිස්ක් වල ප්‍රශ්නයක්ම තමයි. අනේ මංද කොහොම එන මගුල්ද කියල. ඇත්තටම ඕව කොහොමද බං හැදෙන්නෙ?

    අපේ කොදු ඇටපෙලේ තියෙන ජෙල් එක එලියට ආවම තමයි ඔහොම වෙන්නේ කියලා තමයි කිව්වේ. ඒක වෙන්නේ අපි කාලයක් තිස්සෙ වැරදි ඉරියව්වකින් ඉදගෙන හෝ නිදාගෙන හෝ වෙනයම් දෙයක් පුරුද්දක් විදිහට කාලයක් කරාම එන දෙයක් වගේම තව ගොඩක් හේතු තියෙන්න පුළුවන් කිව්වා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    අපේ කොදු ඇටපෙලේ තියෙන ජෙල් එක එලියට ආවම තමයි ඔහොම වෙන්නේ කියලා තමයි කිව්වේ. ඒක වෙන්නේ අපි කාලයක් තිස්සෙ වැරදි ඉරියව්වකින් ඉදගෙන හෝ නිදාගෙන හෝ වෙනයම් දෙයක් පුරුද්දක් විදිහට කාලයක් කරාම එන දෙයක් වගේම තව ගොඩක් හේතු තියෙන්න පුළුවන් කිව්වා
    මේක එච්චර සරළ දෙයක් නෙමෙයි මචං. මේ වගේ දේවල් නම් ගොඩක් අයට වෙනව ආයිත් ඒක ඉරියව්වෙන් හිටියම ආයිත් ටික කාලයක් යද්දි නිකංම හරියනව. අර කේස් එක නම් වෙනම එකක් දැන් හරියට මතකත් නෑ මට ඒ ඩිස්ක් අතරෙ කැල්සියම් තැම්පත් වෙන සීන් එකක් වගේ මතක. ඒ නිසා ඩිස්ක් එක තෙරපෙනව හරි මොනවහරි දෙයක්. කොහොමහරි ඒක නම් සරළ කේස් එකක් නෙමෙයි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    මෙන්න මේ නම්බරයට 0702328308 අයුර් වේද ඩොක්ටර් තරංගට, රෑ 8 ට විතර කෝල් කරලා දිනයක් දා ගෙන මුණ ගැසෙන්න. ප්‍රතිපල මේ ත්‍රෙඩ් එකේ දාන්න .
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචං මට මාස කීපයක ඉදන් තදබල අතේ කැක්කුමක් තියෙනවා.. අත රිදෙන්න අරන් ඔලුව මැදට වෙනකන් රිදෙනවා..
    වැක්සීන් එක ගැහුවද ?
    කොන්දේ scan එකක්‌ කරාම කිව්වා L3, l4 තැන්වල පොඩි අවුලක් තියෙනවා කියල දිගටම පිසියෝතෙරපි කරන්න දැම්මා..මෙහෙම පිසියෝතෙරපි කරොත් මේක හරියයිද බාන්ස්..
    නෑ
    කොච්චර කල් කළොත් ද හොද වෙන්නේ.. දැන් මාසයක් විතර කරා තාම ලොකු ගුණයක් නම් නැ..
    ගෙවල් කොහෙද ?
     
    • Wow
    Reactions: NRTG

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    වැක්සීන් එක ගැහුවද ?

    නෑ

    ගෙවල් කොහෙද ?
    වැක්සින් දෙකක් ගැහුවා.. මහරගම බන්..

    මෙන්න මේ නම්බරයට 0702328308 අයුර් වේද ඩොක්ටර් තරංගට, රෑ 8 ට විතර කෝල් කරලා දිනයක් දා ගෙන මුණ ගැසෙන්න. ප්‍රතිපල මේ ත්‍රෙඩ් එකේ දාන්න .
    තැන්ක්ස් බ්‍රදර් .. මෙයා කොහෙද ඉන්නෙ
    ------ Post added on Oct 14, 2023 at 9:02 AM
     
    • Like
    Reactions: NRTG

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    වැක්සින් දෙකක් ගැහුවා.. මහරගම බන්..

    තැන්ක්ස් බ්‍රදර් .. මෙයා කොහෙද ඉන්නෙ
    ------ Post added on Oct 14, 2023 at 9:02 AM
    නුවරඑළිය, නිල්දන්ඩහේන හොස්පිටල් එකේ ඩොක්ටර්. හොරණ ඉංගිරියට එනවා. කඩවතට ආවා . දැන් කඩවතට එන්නේ නැ.
     
    • Like
    Reactions: NRTG and fukamura

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    මේවට ඇත්තටම ඉංග්‍රීසි බෙහෙත් නෑ. Fix කරන්න පුලුවන් නං surgery තමයි option එක. තෙල්බෙහෙත් ගැන මගේ personal විශ්වාසයක් තියේ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    Adooo oka physiotherapy karala hariyana ekak na bn. Uba lap eke innawada sahenna?
    Online awama msg ekak dapanko.

    මේවට ඇත්තටම ඉංග්‍රීසි බෙහෙත් නෑ. Fix කරන්න පුලුවන් නං surgery තමයි option එක. තෙල්බෙහෙත් ගැන මගේ personal විශ්වාසයක් තියේ.
    Meka attak
    ------ Post added on Oct 14, 2023 at 10:38 AM
     
    • Like
    Reactions: NRTG