ස්නායු තෙරපීම

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මම මේ තැන ප්‍රමෝට් කරනවා නෙවෙයි... මම ඔය කිය තැනින් ප්‍රතිකාර අරන් තියනවා.. උපරිම මට ප්‍රතිකාර කලේ සතියයි එහිදී අවස්ථා 02 යි මම වෙදමහත්තයා මුණ ගැහුනේ. දැන් මට හොදටම හොදයි.. මේ ලෙඩේ නිසා මම අවුරුදු 10 කට වඩා දුක් වින්දා. ඒ දුක වෙන කවුරු හරි විදිනවා බලා ඉන්න බැරි නිසයි දැනුවත් කිරීම සිදු කලේ.. මම දන්නවා ඔය වේදනාව දරාගන්න කොච්චර අමාරුද කියන එක.
    ගොඩක් ස්තූතියි දැනුවත් කරාට මම එහෙම ඇහුවෙ ගොඩක් දුර නිසා සහ නිතරම යන්න එන්න අපහසු නිසා. ඔයාට මොනවගේ ප්‍රතිකාර ද කරේ... ඔයාගෙ අසනීපය කොච්චර කල් පරණ ද
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    තැන්ක්ස් බ්‍රදර්.. මෙයා හොදයිද.. ස්නායු තෙරපීම් සනීප කරලා තියෙනවද මෙයා

    ආයුර්වේද එකක්ද මචං
    ow ayurweda but xray ehemat balanawa mixed ekak
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Mage belle amaruwak thiyenawa 2013 idalama, Belle wam paththe hirawena wage, nikan nidi ulukkuwak wage hama welema.
    Orthopedic, physiotherapy, ayurweda, karanna ona okkoma kara awurudu gana. Kisima aduwak wune ne. Collar ekak damma eka digata masa 6k wage. Wenasak na

    Antimedi government hospital physiotherapy giya. masa ganak giyata passe doctor kiwwa oka hoda wenne ne wage neda. surgury karanna wenne.
    Nikan kapa kota ganne nethiwa, excercise tikak karagena gedarata wela inna eka thama hodama kiwwa. Aya clinic ennath epa kiwwa

    Dan konde wam paththa dige pallehata ridenawa.. Ina gaawa wam paththe anenanwa anenawa wage, harima amarui.
    Mama ona deyak wei kyala innawa dan.