ස්නේක් එනවා කියන්නේ ඇත්තද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    DJ ස්නේක් එනවලු නේද සිඬහළු? තෝස් කොල්ලගේ තවත් දැවැන්ත ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක්ලු.. හ්ම්ම්ම්
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    අවුරුදු 3 කට විතර කලින් නම් පත නයෙක් ආවා කැලණිය පැත්තෙන් මහා විශාල ශබ්දෙකුත් එක්ක ගගත් දෙබෑ කරගෙන. ඒ ස්නේක් ගැන නෙවේ නේද ඔබතුමා ඔය කියන්නෙ? මං නම් වෙන නයි ගැන දන්නෙ නෑ. :sorry:

    wishala-shabdayak-kelaniya.gif