මවුගෙ කුලය තීරණය වෙන්නේ සීයගෙන්දමේවා කොහෙත් වෙනවා, පිරිමි අපි දැනගන්න ඕනා ගෑනුන්ට මනුස්සකමින් සලකන්න.අම්ම කිරිදීල හදන පිරිමියා තවත් තමන්ගේ මවුගේ කුලයේ ගැහැනියක් පීඩාවට පත්කරන මානසිකත්වය ට වග කිව යුත්තේ ඒ පිරිමියා හදන මවුමයි.
වැරදි වැටහීමක්,මන් අදහස් කලේ ගැහැණු,පිරිමි කියන කුල දෙකමවුගෙ කුලය තීරණය වෙන්නේ සීයගෙන්ද
පොනිල්ලගෙ ගෝලයො මරු විකල්ලෙන් ඉන්නෙ හොරාකාපු කාලෙ ඉවරවෙන්න යනව කියලා බයවෙලා.
අන්තිම මොහොතේ ගේමක් ගහලා ගානක් හොයාගන්න ට්‍රයි එක දීල තියෙන්නෙ.