ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරයි…

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේවා කොහෙත් වෙනවා, පිරිමි අපි දැනගන්න ඕනා ගෑනුන්ට මනුස්සකමින් සලකන්න.අම්ම කිරිදීල හදන පිරිමියා තවත් තමන්ගේ මවුගේ කුලයේ ගැහැනියක් පීඩාවට පත්කරන මානසිකත්වය ට වග කිව යුත්තේ ඒ පිරිමියා හදන මවුමයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    මේවා කොහෙත් වෙනවා, පිරිමි අපි දැනගන්න ඕනා ගෑනුන්ට මනුස්සකමින් සලකන්න.අම්ම කිරිදීල හදන පිරිමියා තවත් තමන්ගේ මවුගේ කුලයේ ගැහැනියක් පීඩාවට පත්කරන මානසිකත්වය ට වග කිව යුත්තේ ඒ පිරිමියා හදන මවුමයි.
    මවුගෙ කුලය තීරණය වෙන්නේ සීයගෙන්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල්ලගෙ ගෝලයො මරු විකල්ලෙන් ඉන්නෙ හොරාකාපු කාලෙ ඉවරවෙන්න යනව කියලා බයවෙලා.

    අන්තිම මොහොතේ ගේමක් ගහලා ගානක් හොයාගන්න ට්‍රයි එක දීල තියෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොනිල්ලගෙ ගෝලයො මරු විකල්ලෙන් ඉන්නෙ හොරාකාපු කාලෙ ඉවරවෙන්න යනව කියලා බයවෙලා.

    අන්තිම මොහොතේ ගේමක් ගහලා ගානක් හොයාගන්න ට්‍රයි එක දීල තියෙන්නෙ.

    dan wenne neka thamai
     
    • Like
    Reactions: shenat

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියක සහ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ඉලුක්වෙන ප්‍රදේශයේ පදිංචි තෙරපිවරයකි.
     
    Similar threads