මගේ කලින් ගැටළුවට ( gay physical attraction) එළකිරි කොල්ලෙක් පී එම් එකක් දාලා දීපු විසදුමකින් මේ අයිඩියා එක ආවෙ.
උබලා ගිහින් තියෙන ස්පා තියෙනවා ද හොද කොලිටි සර්විස් තියෙන.
මම අහන්නෙ පෙට්ටි කඩ වගේ බඩු පොට් නෙමෙයි. Genuine spa massage වලට.
( Please jokes apart machanla, Actually it mustn't be sex related at all. All i need is a proper massage from a girl. Not males)
පිරිමි තෙරපිස්ට්ල ඉන්න ඒව නම් එපා.
මම කලින් ඕවට ගිහින් තියෙන කෙනෙක් නෙමෙයි. ගෙදර අයට කියන්නත් බෑ. මට ඕන සෙක්ස් රිලේටඩ් නැති හොද මසාජ් එකක් විතරයි.
බඩ්ඩවල් නම් මම අල්ලන්නවත් කැමති නෑ. පිටේ ඇක්නියක් තියෙනවා.ඒ ගමන්ම ඒකටත් ට්‍රීට්මන්ට් එකක් කරගන්න පුළුවන් උනොත් හොදයි.
උබල දන්න හොද තැන් කියපන්කෝ ගානත් කොහොමද කියල දාපන්.