ස්පා සර්විසස්

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මගේ කලින් ගැටළුවට ( gay physical attraction) එළකිරි කොල්ලෙක් පී එම් එකක් දාලා දීපු විසදුමකින් මේ අයිඩියා එක ආවෙ.

    උබලා ගිහින් තියෙන ස්පා තියෙනවා ද හොද කොලිටි සර්විස් තියෙන.
    මම අහන්නෙ පෙට්ටි කඩ වගේ බඩු පොට් නෙමෙයි. Genuine spa massage වලට.
    ( Please jokes apart machanla, Actually it mustn't be sex related at all. All i need is a proper massage from a girl. Not males)
    පිරිමි තෙරපිස්ට්ල ඉන්න ඒව නම් එපා.

    මම කලින් ඕවට ගිහින් තියෙන කෙනෙක් නෙමෙයි. ගෙදර අයට කියන්නත් බෑ. මට ඕන සෙක්ස් රිලේටඩ් නැති හොද මසාජ් එකක් විතරයි.
    බඩ්ඩවල් නම් මම අල්ලන්නවත් කැමති නෑ. පිටේ ඇක්නියක් තියෙනවා.ඒ ගමන්ම ඒකටත් ට්‍රීට්මන්ට් එකක් කරගන්න පුළුවන් උනොත් හොදයි.

    උබල දන්න හොද තැන් කියපන්කෝ ගානත් කොහොමද කියල දාපන්.
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    බෙහෙත් ගනින් බන් උබට ලෙඩක්
    බෙහෙත් ගන්න ඩොකාලා ලගට ගියාම උන් කිව්වෙ මම ගේ හරි බයි හරි කියල
    දැන් උබ කියන්නෙ උන් කියන විදියට මිනිහෙක් බැදලා හුකෝ ගෙන ඉන්න කියලද
    මට ලෙඩක් නෑ කියල දොස්තර ල කියනවා නම් උබ ඊට වඩා එහා ගිය එකෙක් ද?
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පිටේ පිම්පල් සීන් එක මටත් තියෙනවා.මම දාපු නූලක් ඇති බම්ප් කරා.
    ඕවට නම් ඉතිං ගාණ කපයි හෙනට.කොලිටි ඒව නම් ඇති ෆොරීන් උන් එහෙම කකුල් මසාජ්වලට යන එව්ව
    තුට්ටු දෙකේ බඩු පොට්වලට යන්න එපා එක්කො පොලිසියෙන් පනි නැත්නම් උබව බය කරල සුද්ධ කරයි.
    මේකෙ උන් නිකම් පංපෝරි ගහනවා දවල් හීන දැකල මුන් හරි හමන් ස්පාවලට ගිහිල්ලවත් නැතුව ඇති.
    නූලෙ ටොපික් එක දැක්කම මම හිතුව හොදට කොමෙන්ට් දාලා ඇති කියල. ඇතුලට ආවම හික් ගෑවුනා😂
     
    • Sad
    Reactions: fkguy