ස්පා සිලෝන්/Spa Ceylon

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    feel sorry for you bro :sorry: :sorry:

    ඕකෙ ඒව ගන්න පුරුදු උනොත් උබේ පඩියටත් උබේ වයිෆ්ගෙ පඩියටත් සොරි වෙනව ටික දවසකින්ම. මන් මෙහෙම කියන්නෙ මට දැන් ඒක වෙලා තියන නිසා .

    ගෑනු ඕකට ඇබ්බැහි වෙනව

    එකේ fragrance වලට කව්ද බන් ඇබ්බැහි නොවෙන්නේ , ඒ විතරක්ද උන්ගේ showroom atmosphere එක
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Spa Ceylon බඩු ගත්ත උන් සිටීද?
    රිවීව් එකක් දාන් යන්න බලන්න.
    වයිෆ්ට ගිෆ්ට් එකක් ගන්න බැලුවෙ.
    Is this a Ceylon product?
    Do they have a factory in SL or just using a name?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Is this a Ceylon product?
    Do they have a factory in SL or just using a name?
    made in srilanka කියල ගැහුවට ලංකාවේ හදන ලබ්බක් නැ සින්ඝලු ..ලංකාවේ පොඩි SKU s ටිකක කරනවා 80% තායිලන්ඩ්/ඉන්දුනිසියා ..හැබැයි සුපිරි production facility තියෙන්නේ ..උන් තායිලන්ඩ්/ඉන්දුනිසියා ප්‍රෝඩක්ශන් යන්න හේතුව ..අමුද්ද්යව්‍ය ප්‍රශ්නේ මොකද උන් සිරාවටම turmeric කියුවොත් turmeric sandalwood කියුවොත් sandalwood ..ඒ නිසා උන්ගේ කැපැසිටි එකට ලංකාවේ ගන්න බඩු මදි ..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    feel sorry for you bro :sorry: :sorry:

    ඕකෙ ඒව ගන්න පුරුදු උනොත් උබේ පඩියටත් උබේ වයිෆ්ගෙ පඩියටත් සොරි වෙනව ටික දවසකින්ම. මන් මෙහෙම කියන්නෙ මට දැන් ඒක වෙලා තියන නිසා .

    ගෑනු ඕකට ඇබ්බැහි වෙනව
    අඩෝ ගත්ත ඒව දාපන්කො.
    මං ගිහින් බැලුව. ඒත් වික්ටෝරියා, බාත් ඇන්ඩ් බොඩි තරම් වගේ සුපිරියටම සෙට් උනේ නෑ.
    Body sprays - Arugambe , Mirissa
    Lotions- jasmine, grass තමා සෙට් උනේ දැනට.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Badu hodai. Patta quality

    Mata gift hambela thiyenawa. Salli deela oken ganna tharam amaruwak thama awe na.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    matanam eke fragrances set wenne naa. ayurwedic suwadak thiyenne. tika welawakata hondai. godak wela thiyenakota awl. habai products quality.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ ගත්ත ඒව දාපන්කො.
    මං ගිහින් බැලුව. ඒත් වික්ටෝරියා, බාත් ඇන්ඩ් බොඩි තරම් වගේ සුපිරියටම සෙට් උනේ නෑ.
    Body sprays - Arugambe , Mirissa
    Lotions- jasmine, grass තමා සෙට් උනේ දැනට.
    මචන් ලිස්ට් එක දාන්න බැරි තරම් දිගයි .

    වර්ජින් කොකනට් ශැම්පු
    පිත ,වාත ,හෙයා ඔයිල්
    ජැස්මින් බොඩි ලෝශන්
    හෙයා මිස්ට්
    ක්‍රීම් පර්ෆියුම්
    හෑන්ඩ් ක්‍රීම්
    ඩී ස්ට්‍රෙස් ක්‍රීම්
    ෆේස් ස්කක්‍රබ්
    හෑන්ඩ් ස්ක්‍රබ්
    ෆූට් ස්ක්‍රබ්
    ෆූට් ස්කැච් රිමෝවර්
    කොකනට් කන්ඩිශනර්

    ඕකට ගියහම ගෑනුන්ට පිස්සු වගේ . ආයෙ යනවනම් ඉවර වෙන ඒව අරන් පලයන් 10% ඩිස්කවුන්ට් . ඒ ඩිස්කවුන්ට් එක හම්බෙන්නෙ එකපාර ගන්න ඒවගෙන් ගනන් අඩුම එකට . ඒ නිසා එක පාරකට එක දෙයක් විතරක් ගනින් .නැත්තන් 10%ක් අපරාදෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    made in srilanka කියල ගැහුවට ලංකාවේ හදන ලබ්බක් නැ සින්ඝලු ..ලංකාවේ පොඩි SKU s ටිකක කරනවා 80% තායිලන්ඩ්/ඉන්දුනිසියා ..හැබැයි සුපිරි production facility තියෙන්නේ ..උන් තායිලන්ඩ්/ඉන්දුනිසියා ප්‍රෝඩක්ශන් යන්න හේතුව ..අමුද්ද්යව්‍ය ප්‍රශ්නේ මොකද උන් සිරාවටම turmeric කියුවොත් turmeric sandalwood කියුවොත් sandalwood ..ඒ නිසා උන්ගේ කැපැසිටි එකට ලංකාවේ ගන්න බඩු මදි ..
    India, nepal වලින් වගේ තමයි මන් හිතන්නේ raw material ගන්නේ..
    මචන් ලිස්ට් එක දාන්න බැරි තරම් දිගයි .

    වර්ජින් කොකනට් ශැම්පු
    පිත ,වාත ,හෙයා ඔයිල්
    ජැස්මින් බොඩි ලෝශන්
    හෙයා මිස්ට්
    ක්‍රීම් පර්ෆියුම්
    හෑන්ඩ් ක්‍රීම්
    ඩී ස්ට්‍රෙස් ක්‍රීම්
    ෆේස් ස්කක්‍රබ්
    හෑන්ඩ් ස්ක්‍රබ්
    ෆූට් ස්ක්‍රබ්
    ෆූට් ස්කැච් රිමෝවර්
    කොකනට් කන්ඩිශනර්

    ඕකට ගියහම ගෑනුන්ට පිස්සු වගේ . ආයෙ යනවනම් ඉවර වෙන ඒව අරන් පලයන් 10% ඩිස්කවුන්ට් . ඒ ඩිස්කවුන්ට් එක හම්බෙන්නෙ එකපාර ගන්න ඒවගෙන් ගනන් අඩුම එකට . ඒ නිසා එක පාරකට එක දෙයක් විතරක් ගනින් .නැත්තන් 10%ක් අපරාදෙ
    Hair cream නැද්ද බං?