feel sorry for you bro![]()
ඕකෙ ඒව ගන්න පුරුදු උනොත් උබේ පඩියටත් උබේ වයිෆ්ගෙ පඩියටත් සොරි වෙනව ටික දවසකින්ම. මන් මෙහෙම කියන්නෙ මට දැන් ඒක වෙලා තියන නිසා .
ගෑනු ඕකට ඇබ්බැහි වෙනව
ado ewa jannet geda?brand marketing nisa tamai ganan wadi. products hodai, hadanne jannet
ado ewa jannet geda?
jannetge puthala 2nnage.ado ewa jannet geda?
Is this a Ceylon product?Spa Ceylon බඩු ගත්ත උන් සිටීද?
රිවීව් එකක් දාන් යන්න බලන්න.
වයිෆ්ට ගිෆ්ට් එකක් ගන්න බැලුවෙ.
made in srilanka කියල ගැහුවට ලංකාවේ හදන ලබ්බක් නැ සින්ඝලු ..ලංකාවේ පොඩි SKU s ටිකක කරනවා 80% තායිලන්ඩ්/ඉන්දුනිසියා ..හැබැයි සුපිරි production facility තියෙන්නේ ..උන් තායිලන්ඩ්/ඉන්දුනිසියා ප්රෝඩක්ශන් යන්න හේතුව ..අමුද්ද්යව්ය ප්රශ්නේ මොකද උන් සිරාවටම turmeric කියුවොත් turmeric sandalwood කියුවොත් sandalwood ..ඒ නිසා උන්ගේ කැපැසිටි එකට ලංකාවේ ගන්න බඩු මදි ..Is this a Ceylon product?
Do they have a factory in SL or just using a name?
අඩෝ ගත්ත ඒව දාපන්කො.feel sorry for you bro![]()
ඕකෙ ඒව ගන්න පුරුදු උනොත් උබේ පඩියටත් උබේ වයිෆ්ගෙ පඩියටත් සොරි වෙනව ටික දවසකින්ම. මන් මෙහෙම කියන්නෙ මට දැන් ඒක වෙලා තියන නිසා .
ගෑනු ඕකට ඇබ්බැහි වෙනව
මචන් ලිස්ට් එක දාන්න බැරි තරම් දිගයි .අඩෝ ගත්ත ඒව දාපන්කො.
මං ගිහින් බැලුව. ඒත් වික්ටෝරියා, බාත් ඇන්ඩ් බොඩි තරම් වගේ සුපිරියටම සෙට් උනේ නෑ.
Body sprays - Arugambe , Mirissa
Lotions- jasmine, grass තමා සෙට් උනේ දැනට.
Shake ekak dagatta langadiSpa Ceylon බඩු ගත්ත උන් සිටීද?
රිවීව් එකක් දාන් යන්න බලන්න.
වයිෆ්ට ගිෆ්ට් එකක් ගන්න බැලුවෙ.
yes yes math gathtaYes, හොඳයි. Unique fragrances
India, nepal වලින් වගේ තමයි මන් හිතන්නේ raw material ගන්නේ..made in srilanka කියල ගැහුවට ලංකාවේ හදන ලබ්බක් නැ සින්ඝලු ..ලංකාවේ පොඩි SKU s ටිකක කරනවා 80% තායිලන්ඩ්/ඉන්දුනිසියා ..හැබැයි සුපිරි production facility තියෙන්නේ ..උන් තායිලන්ඩ්/ඉන්දුනිසියා ප්රෝඩක්ශන් යන්න හේතුව ..අමුද්ද්යව්ය ප්රශ්නේ මොකද උන් සිරාවටම turmeric කියුවොත් turmeric sandalwood කියුවොත් sandalwood ..ඒ නිසා උන්ගේ කැපැසිටි එකට ලංකාවේ ගන්න බඩු මදි ..
Hair cream නැද්ද බං?මචන් ලිස්ට් එක දාන්න බැරි තරම් දිගයි .
වර්ජින් කොකනට් ශැම්පු
පිත ,වාත ,හෙයා ඔයිල්
ජැස්මින් බොඩි ලෝශන්
හෙයා මිස්ට්
ක්රීම් පර්ෆියුම්
හෑන්ඩ් ක්රීම්
ඩී ස්ට්රෙස් ක්රීම්
ෆේස් ස්කක්රබ්
හෑන්ඩ් ස්ක්රබ්
ෆූට් ස්ක්රබ්
ෆූට් ස්කැච් රිමෝවර්
කොකනට් කන්ඩිශනර්
ඕකට ගියහම ගෑනුන්ට පිස්සු වගේ . ආයෙ යනවනම් ඉවර වෙන ඒව අරන් පලයන් 10% ඩිස්කවුන්ට් . ඒ ඩිස්කවුන්ට් එක හම්බෙන්නෙ එකපාර ගන්න ඒවගෙන් ගනන් අඩුම එකට . ඒ නිසා එක පාරකට එක දෙයක් විතරක් ගනින් .නැත්තන් 10%ක් අපරාදෙ
India, nepal වලින් වගේ තමයි මන් හිතන්නේ raw material ගන්නේ..
Hair cream නැද්ද බං?