ස්පිලිටර් එක දුන්නෙ නෑ..

AnuradhaRa

Well-known member
  • ස්පිලිටර් එක දුන්නෙ නෑ..

    පියෝ ටීවි ගත්ත. ඒකෙ ස්පිලිටර් එකට ස්පිලිටර් එකකුත් දෙනව කියල මැනුවල් එකේ ගහල තියෙනව. දැනුයි දැක්කෙ. කෝ ඉතිං අපිට දුන්නෙ නෑනෙ
    markhaloce කිව්වත් වගේ හෙණ දිග කැට් වයර් එකක් ඇද්ද තමා.. :)
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    splitter eken karanne ADSL signal ekai phone line ekata ena signal ekai filter karana eka. Splitter ekak nattan hari eka wada nattan hari godak welawata uba call ekak gannakota ADSL Peo TV drop wenawa. nattan phone call ekedi noise enawa Rs. 250k wage wenawa okak
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඔහොම දාපු එක හොදයි බන්.....Line condition වැඩි වෙනවා කිසිම අව්ලක් එන්නේ නැ ආයිත්
    :D:D:D:D
    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉල්ලගන්න එපායැ යකෝ :O :O
    මට නං රෞටරේ ගහනකොටත් මං මොඩම් එක ගන්නවත් එක්ක ගද්දි ගත්තු ස්ප්ලිටර් එකක් තිබ්බ.. :yes: :yes:
    ඒත් රෞටර් එකත් එක්ක දෙන ස්ප්ලිටර් එක දීල උන් ගියෙ :yes: :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඉල්ලගන්න එපායැ යකෝ :O :O
    මට නං රෞටරේ ගහනකොටත් මං මොඩම් එක ගන්නවත් එක්ක ගද්දි ගත්තු ස්ප්ලිටර් එකක් තිබ්බ.. :yes: :yes:
    ඒත් රෞටර් එකත් එක්ක දෙන ස්ප්ලිටර් එක දීල උන් ගියෙ :yes: :yes: :yes:

    කෝ ඉතිං ඒ වෙලාවෙ ඕක දන්නෙ නෑනෙ. දැන් තමා දැනගත්තෙ.
     
    AnuradhaRa

    Well-known member
  • splitter eken karanne ADSL signal ekai phone line ekata ena signal ekai filter karana eka. Splitter ekak nattan hari eka wada nattan hari godak welawata uba call ekak gannakota ADSL Peo TV drop wenawa. nattan phone call ekedi noise enawa Rs. 250k wage wenawa okak

    යකෝ ටෙලිකොම් එකේ ස්පිලිටර් විකුණන්නෙ රුපියල් 750 ට :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    modem එකක් නෙමේ. මට වැරදුණ. router එකක්
    කොහොමත් දෙකටම ස්පිලිටර් එක එපැයි

    හරි මං නෙට් ගන්නකොට peo තිබ්බෙත් නැද්ද කොහෙද. :no: :නො:
    නෙට් එන්න උන්ගෙන් 5k දීල මොඩම් එකකුයි හාරසිය ගානක්ද කොහෙද ස්ප්ලිටර් එකකුත් ගත්ත... :confused: :confused:
    ඒ දෙකම වැඩ කරද්දි තමා පස්සෙ peo ගත්තෙ.. :yes: :yes:
    උන් ඇවිත් රෞටරේ සෙට් කල්ල ඒකෙ ස්ප්ලිටර් එක ස්ප්ලිටර් එකක් ඒ වෙනකොටත් තියෙද්දිත් දීල ගියෙ... :yes: :yes:
    ඒකයි මං කිව්වෙ.. :yes: :yes:
    රෞටර් එකත් එක්ක ස්ප්ලිටර් එකක් එනවනෙ බං.. :oo: :oo:
    උන් උඹට රෞටර් එක දීල ස්ප්ලිටර් එක අරං ගිහිං විකුණගනියි.. :sorry: :sorry:
    උඹට ඉල්ලගන්නනෙ තිබ්බෙ.. :rolleyes: :rolleyes:
    දැන් උඹ කෝල් කල්ල ස්ප්ලිටර් එක හම්බවුන්නෑ කිව්වට උන් ස්ප්ලිටර් දෙන එකක් නෑ.. :angry: :angry:
    කඩෙන් එකක් ගන්න වෙනව. :sorry: :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ ටෙලිකොම් එකේ ස්පිලිටර් විකුණන්නෙ රුපියල් 750 ට :angry:

    කඩෙන් ගනිං.. :angry: :angry:
    මං ටෙලිශොප් එකකිං ගත්තෙ හාරසිය ගානකට... :angry: :angry:
    දෙගුණයකට කිට්ටු වෙන්නම වැඩිකල්ල පෙරේතයො :angry: :angry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    splitter eken karanne ADSL signal ekai phone line ekata ena signal ekai filter karana eka. Splitter ekak nattan hari eka wada nattan hari godak welawata uba call ekak gannakota ADSL Peo TV drop wenawa. nattan phone call ekedi noise enawa Rs. 250k wage wenawa okak

    යකෝ ටෙලිකොම් එකේ ස්පිලිටර් විකුණන්නෙ රුපියල් 750 ට :angry:

    හරි මං නෙට් ගන්නකොට peo තිබ්බෙත් නැද්ද කොහෙද. :no: :නො:
    නෙට් එන්න උන්ගෙන් 5k දීල මොඩම් එකකුයි හාරසිය ගානක්ද කොහෙද ස්ප්ලිටර් එකකුත් ගත්ත... :confused: :confused:
    ඒ දෙකම වැඩ කරද්දි තමා පස්සෙ peo ගත්තෙ.. :yes: :yes:
    උන් ඇවිත් රෞටරේ සෙට් කල්ල ඒකෙ ස්ප්ලිටර් එක ස්ප්ලිටර් එකක් ඒ වෙනකොටත් තියෙද්දිත් දීල ගියෙ... :yes: :yes:
    ඒකයි මං කිව්වෙ.. :yes: :yes:
    රෞටර් එකත් එක්ක ස්ප්ලිටර් එකක් එනවනෙ බං.. :oo: :oo:
    උන් උඹට රෞටර් එක දීල ස්ප්ලිටර් එක අරං ගිහිං විකුණගනියි.. :sorry: :sorry:
    උඹට ඉල්ලගන්නනෙ තිබ්බෙ.. :rolleyes: :rolleyes:
    දැන් උඹ කෝල් කල්ල ස්ප්ලිටර් එක හම්බවුන්නෑ කිව්වට උන් ස්ප්ලිටර් දෙන එකක් නෑ.. :angry: :angry:
    කඩෙන් එකක් ගන්න වෙනව. :sorry: :sorry:

    ADSL Splitter ekak 100/= wei ban electric kadekin ganin :yes:
     
    • Like
    Reactions: AnuradhaRa