තාත්තට සිංදු අහන්න ස්පීකර් එකක් ගන්න ඕනෙ.
එයාට මියුසික් කොලිටි ගැන ලොකුවට ගානක් නෑ, ඒ නිසා ලොකුවට වියදම් කරා කියල තේරුමක් නෑ.
මේක ගන්න කියල හිතුවෙ.
Lenovo Thinkplus Mini K3 Portable Hifi Bluetooth Wireless Speaker
11:11 ඔෆර් කතාවනම් බොරු වෙන්න ඇති.
මට කොහොමත් එකක් ගන්න ඕනෙ හින්ද ගන්නෙ.
මීට වඩා අඩුවට හොද ඔප්ශන් තියෙනවනම් කියන්න.
ජය වේවා!!!