ස්පීකර් හෙල්ප්
අපේ ගෙදර ත්‍රීවීල් ස්පීකර් දෙකක් තියෙනවා මට මේක pc එකට කනෙක්ට් කර ගන්න ඕනි මගෙ සබ් එකේ ස්පීකර් එකක් කපලා ඒ වයර් එක්ස්කට මේ දෙකම සෙට් කරගන්න බැරිද?? ඒත් සබ් එකේ තියෙන්නේ ජැක් වයර් නේ ඒ කියන්නේ එක වයර් එකයි අර ත්‍රිවිල් ස්පීකර් එකේ ස්පීකර් එකක් කොන් දෙකක් තියෙනවා නේ කොහොමද සෙට් කරන්නෙ?