ස්පීකරේක කොයිල් එක හරහා...

AnuradhaRa

Well-known member
  • මේ තියෙන්නෙත් DC කරන්ට් එකක්, AC නෙමේ...
    DC වුණාට වෙනස් වන ධාරාවක්, අඩු වැඩි වෙන ධාරාවක්, හැබැයි එක පැත්තකට විතරයි..

    Waveform_fullwave_rectifier.png
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මේ තියෙන්නෙත් DC කරන්ට් එකක්, AC නෙමේ...
    DC වුණාට වෙනස් වන ධාරාවක්, අඩු වැඩි වෙන ධාරාවක්, හැබැයි එක පැත්තකට විතරයි..

    Waveform_fullwave_rectifier.png

    ඔව්.
    ඕක AC නෙවේ.
    ඕකට කියන්නෙ රැළිති වෝල්ටීයතාවයක් කියල.​
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    මේ තියෙන්නෙත් DC කරන්ට් එකක්, AC නෙමේ...
    DC වුණාට වෙනස් වන ධාරාවක්, අඩු වැඩි වෙන ධාරාවක්, හැබැයි එක පැත්තකට විතරයි..

    Waveform_fullwave_rectifier.png

    machan Hoda amp wala depaththata yana full wawe ekakma out karanawa machan
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ තියෙන්නෙත් DC කරන්ට් එකක්, AC නෙමේ...
    DC වුණාට වෙනස් වන ධාරාවක්, අඩු වැඩි වෙන ධාරාවක්, හැබැයි එක පැත්තකට විතරයි..

    Waveform_fullwave_rectifier.png

    නෑ බං ස්පීකරේට එන්නෙ ෆුල් AC වේව් එකක්