ස්පීකරේක කොයිල් එක හරහා...

AnuradhaRa

Well-known member
  • ස්පීකරේක කොයිල් එක හරහා...

    ස්පීකරේක කොයිල් එක හරහා... ගලා යන්නෙ AC කරන්ට් එකක්ද ? නැත්තං වෙනස් වෙන DC කරන්ට් එකක්ද ?

    මේක හොඳට පැහැදිලි කරල තියෙන ෆ්ලෑෂ් ඇනිමේෂන් එහෙම තියෙනවනං, ලිංක් එක මෙතන දාපල්ල අපිටත් බලාගන්ඩ..
     
    • Like
    Reactions: Rosantha

    AnuradhaRa

    Well-known member
  • උඹලගෙ ආසාව වැඩ වෙන්ඩත් එක්ක ;)
    මෙතන ජාති 4 ක් තියෙනව. 4 වෙනි වර්ගෙ පට්ට නේ...


    ola_tw7_13.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ස්පීකරේක කොයිල් එක හරා එක පැත්තකට විතරයි නං කරන්ට් එක යන්නෙ, ස්පීකරේ වොයිස් කොයිල් එක තල්ලු වෙන්නෙ ඉස්සරහට නැත්තං පස්සට, එක පැත්තකට විතරයි..
    දෙපැත්තටම වොයිස් කොයිල් එක හරහා කරන්ට් එක යනවනං, දැපැත්තටම ස්පීකරේ තල්ලු වෙනව
    ඒක තේරෙනව
     

    AnuradhaRa

    Well-known member
  • The inward or backward movement of the speaker driver carries the inverse phase of the electrical signal, making sound waves of inverse phase, which can cancel out the forward sound waves made by the speaker, but this is inverse sound wave is usually blocked by the enclosure of the speaker. This is more an issued with low frequency signals as the wavelengths are very long. This is not as much of an issue with higher frequency signals because the wavelength is shorter than the baffle front panel which the speaker driver is mounted on, so most of the inverse waves are still blocked, but this will still decrease its efficiency, or loudness. This is also why a free air subwoofer driver without an enclosure or at least a large panel blocking the inverse sound waves from the back will not make much sound. These subwoofer bass speakers producing low frequency sounds of long wavelengths need a closed enclosure, or a port in the enclosure that redirects this back sound wave with delays so it is no longer inversely phase, which then creates an additive property to bass sound loudness, instead of cancellation of bass sound.

    :confused:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක්. මගෙ මොලේට දාලා ප්‍රොසෙස් කරල බලද්දි මට තේරුණ විදියට නම් AC කරන්ට් එකක් යන්නේ. පස්සෙ මම මේක චෙක් කරන්න පාවිච්චි කලා LED එකක්. LED පරීක්ෂාවෙන් පස්සෙ තේරුණ විදියට AC තමා.
     

    AnuradhaRa

    Well-known member
  • ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක්. මගෙ මොලේට දාලා ප්‍රොසෙස් කරල බලද්දි මට තේරුණ විදියට නම් AC කරන්ට් එකක් යන්නේ. පස්සෙ මම මේක චෙක් කරන්න පාවිච්චි කලා LED එකක්. LED පරීක්ෂාවෙන් පස්සෙ තේරුණ විදියට AC තමා.

    මමත් මොළේට දාල සෑහෙන වෙලාවක් ප්‍රොසෙසක් කරල තමා තේරුම් ගන්නෙ :lol: එක පාර බෑ බං.. :yes:
    උඹට හරි මේ ත්‍රෙඩ් එක වැදගත් වුණානෙ.. :)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ස්පීකරේක කොයිල් එක හරහා... ගලා යන්නෙ AC කරන්ට් එකක්ද ? නැත්තං වෙනස් වෙන DC කරන්ට් එකක්ද ?

    මේක හොඳට පැහැදිලි කරල තියෙන ෆ්ලෑෂ් ඇනිමේෂන් එහෙම තියෙනවනං, ලිංක් එක මෙතන දාපල්ල අපිටත් බලාගන්ඩ..

    AC කරන්ට් එකක් මචං.
    වෙනස් වෙන DC කරන්ට් එකක් කියන්නෙත් AC වලටම තමයි.

    ඔය ලොකු ලොකු ෂෝ ගහනකොට බපල් තියන්නෙ යකඩ පලංචි උඩනෙ.
    සමහරක් කොල්ලො ඔය යකඩ පලංචි උඩ නැගල ඉද්දි කරන්ට් එක වැදිලා තියෙනවා.
    ස්පිකර් එකකින් low රේන්ජ් සවුන්ඩ් අවුට් කරද්දී අදික ධාරා ඇදගන්නවා.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    kanata sහබ්ධ්යක් ඇහෙන්නේ කම්පනයක් හඬ.ඉතින් speeker එකකිනුත් කරන්නේ එකමයි.එක කරන්න සරල ධාරාවකට බැ නේ.(DC) ඉතින් ඒ නිසා මේකට එන්නේ AC වර්ගයේ ධාරාවක්