අහා එහෙමත් පුලුවන්ද
මම Manually connection speed එක හදල තියෙන්නේ , මේකෙනුත් වෙන්නේ ඒ දේම නේද ?
Any way thanks machan
rep+![]()
෴සමනලී෴;13669434 said:බොහොම ස්තුතියි..... ඔයාගෙ Thread නම් Best....
thnx machan
++
good post
සමාවෙන්න එකෙන් එක පොස්ට් වලට වෙනම රිප්ලයි කරන්නේ නැති එකට අද පොදක්ක් දුව දුව තම එල කිරි පැත්තේ එන්නේ...හැමෝටම ගොඩක් ස්තුති





