ඇයි ඒ?තේරුමක් නැහැ
වන් ටයිම් එකක්ද? අලි එකේ තියෙනව මාස තුනෛ වැඩ.ebay eken ganin bn. mn 2y walata kalin gatthu eka tama weda $9 kata gaththe
පොඩ්කාස්ට් නම් අහන්නෙ නෑ.අනේ රෙද්දෙ podcast එකක් වත් නෑ. එපා උනා..
ක්‍රැක් එකක් දා ගනින් මචං filecr එෙක් බලපන් මචංමාවත් දාගනිල්ලකො ඔයින් පැකේජ් එකකට. සින්දුවක් අහන්න ගියාම එපා වෙනවා ඇඩ් යද්දි..![]()
Apple Music just 2.99 a month pons includes high res losslessමාවත් දාගනිල්ලකො ඔයින් පැකේජ් එකකට. සින්දුවක් අහන්න ගියාම එපා වෙනවා ඇඩ් යද්දි..![]()

2.99 eken lossless alac files download karanna puluwanda itunes nathuwa wena player ekakin ahanna puluwan widiyata?Apple Music just 2.99 a month pons includes high res lossless![]()
ඇඩ් විතරක් නෙමෙයිනේ සීන් එක. සින්දුවක් සර්ච් කරලා ප්ලේ කරන්න බෑ. මික්ස් ප්ලේලිස්ට් එකක්නේ ප්ලේ වෙන්නේ. අනික නෙක්ස්ට් ට්‍රැක් පැයකට 6නේ දෙන්නේ. අනික සීකර් එකක් නෑ ප්ලේයරේ.ක්‍රැක් එකක් දා ගනින් මචං filecr එෙක් බලපන් මචං
මෙග් මැක් Monterey වර්ෂන් එකට දැම්මා ඔරිජිනල් එක ෙහාස්ට් ෆයිල් එඩීට් කරලා ෆී එෙක් ඇඩ් නෑ ස්කිප් කරන්න පුලුවන් ෙෆා්න් එෙකන් ෙකාන්ෙට්‍රා්ල් කරන්න පුලුවන් අවුලක් නෑ සුපිරියටම වැඩ
ඇපල් ෆෝන් නෑනේ මහත්තයෝ.Apple Music just 2.99 a month pons includes high res lossless![]()

YouTube Vanced දා ගන්නෆෝන් එකට බන්
ah bn, mama use karanneth free but oya kiwwa eka issue ekakwath nane bn. sindu 6kata parak wage 1 add ekak yanawa echcharai.ඇඩ් විතරක් නෙමෙයිනේ සීන් එක. සින්දුවක් සර්ච් කරලා ප්ලේ කරන්න බෑ. මික්ස් ප්ලේලිස්ට් එකක්නේ ප්ලේ වෙන්නේ. අනික නෙක්ස්ට් ට්‍රැක් පැයකට 6නේ දෙන්නේ. අනික සීකර් එකක් නෑ ප්ලේයරේ.
ඇපල් ෆෝන් නෑනේ මහත්තයෝ.
settings වල private dns කියලා search කරලා dns.adGuard.com දාල බලපන්.ෆෝන් එකට බන්.
1y warranty kiyala dunne. but thama weda.වන් ටයිම් එකක්ද? අලි එකේ තියෙනව මාස තුනෛ වැඩ.
