ස්පොටිෆයි ෆැමිලි පැකේජ් යූස් කරන උන් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    තේරුමක් නැහැ
    ඇයි ඒ?
    ebay eken ganin bn. mn 2y walata kalin gatthu eka tama weda $9 kata gaththe
    වන් ටයිම් එකක්ද? අලි එකේ තියෙනව මාස තුනෛ වැඩ.
    අනේ රෙද්දෙ podcast එකක් වත් නෑ. එපා උනා..
    පොඩ්කාස්ට් නම් අහන්නෙ නෑ.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මාවත් දාගනිල්ලකො ඔයින් පැකේජ් එකකට. සින්දුවක් අහන්න ගියාම එපා වෙනවා ඇඩ් යද්දි.. 😖😖😖
    ක්‍රැක් එකක් දා ගනින් මචං filecr එෙක් බලපන් මචං

    මෙග් මැක් Monterey වර්ෂන් එකට දැම්මා ඔරිජිනල් එක ෙහාස්ට් ෆයිල් එඩීට් කරලා ෆී එෙක් ඇඩ් නෑ ස්කිප් කරන්න පුලුවන් ෙෆා්න් එෙකන් ෙකාන්ෙට්‍රා්ල් කරන්න පුලුවන් අවුලක් නෑ සුපිරියටම වැඩ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    ක්‍රැක් එකක් දා ගනින් මචං filecr එෙක් බලපන් මචං

    මෙග් මැක් Monterey වර්ෂන් එකට දැම්මා ඔරිජිනල් එක ෙහාස්ට් ෆයිල් එඩීට් කරලා ෆී එෙක් ඇඩ් නෑ ස්කිප් කරන්න පුලුවන් ෙෆා්න් එෙකන් ෙකාන්ෙට්‍රා්ල් කරන්න පුලුවන් අවුලක් නෑ සුපිරියටම වැඩ
    ඇඩ් විතරක් නෙමෙයිනේ සීන් එක. සින්දුවක් සර්ච් කරලා ප්ලේ කරන්න බෑ. මික්ස් ප්ලේලිස්ට් එකක්නේ ප්ලේ වෙන්නේ. අනික නෙක්ස්ට් ට්‍රැක් පැයකට 6නේ දෙන්නේ. අනික සීකර් එකක් නෑ ප්ලේයරේ.
    Apple Music just 2.99 a month pons includes high res lossless :P
    ඇපල් ෆෝන් නෑනේ මහත්තයෝ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇඩ් විතරක් නෙමෙයිනේ සීන් එක. සින්දුවක් සර්ච් කරලා ප්ලේ කරන්න බෑ. මික්ස් ප්ලේලිස්ට් එකක්නේ ප්ලේ වෙන්නේ. අනික නෙක්ස්ට් ට්‍රැක් පැයකට 6නේ දෙන්නේ. අනික සීකර් එකක් නෑ ප්ලේයරේ.

    ඇපල් ෆෝන් නෑනේ මහත්තයෝ.
    ah bn, mama use karanneth free but oya kiwwa eka issue ekakwath nane bn. sindu 6kata parak wage 1 add ekak yanawa echcharai.
    anith okkoma awulak nathuwa karanna puluwan

    apple music walata iphone one na machan, android, windows puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    awuruddama 3000ta denwa. ona nam kiyahn. awuruddma tynwa. athramagadi down wenne free wenne mokuth nehe. :)
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    spotify pro apk daganin yako net eke hoyala...
    ginnak nathuwa play wenwa offlinuth pluwan save karama.

    mn nm family da mkakda mnda pack ekakta set una ebay eken salli deela aran 1500k wage. dn nm awuruddakata wadida mnda.
    awlk na wada.

    kalekin ahuwe na.

    uba pluwan nm daganin youtube vanced kiyana eka.
    youtube eke play wenna dala display off krlath eke play wenwa :D

    bt songs quality enne spotfy eken apple unta apple music