ඉස්කෝලෙ කාලෙ කරන්නත් බැරි උන නිසා, මොකක් හරි ක්රීඩාවක් කරන්න ආසයි.
ඒත් පටන් ගන්න ඒව කම්පෙටිෂන් එකක් නැති නිසා මගදි හැලෙනව.
ක්රීඩා හරි ක්ලබ්ස් හරි මොනවද තියෙන්නෙ, කාලෙන් කාලෙට තරඟ තියල මෙඩල්ස් එහෙම දෙන?
එහෙම එකක් පටන් ගත්තොත් මට දිගටම කරන්න පුලුවන් වෙයි. ඒත් ලන්කාවෙ වැඩිහිටියොන්ට කරන්න පුලුවන් එහෙම ඒව තියෙනවද?
(රනින්ග්, ස්විමින්ග්, සයික්ලින්, මොනා හරි කමක් නෑ ඇඟ හෙල්ලෙන දෙයක්)