ස්පෝට් එකක්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඉස්කෝලෙ කාලෙ කරන්නත් බැරි උන නිසා, මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ආසයි.
    ඒත් පටන් ගන්න ඒව කම්පෙටිෂන් එකක් නැති නිසා මගදි හැලෙනව.

    ක්‍රීඩා හරි ක්ලබ්ස් හරි මොනවද තියෙන්නෙ, කාලෙන් කාලෙට තරඟ තියල මෙඩල්ස් එහෙම දෙන?
    එහෙම එකක් පටන් ගත්තොත් මට දිගටම කරන්න පුලුවන් වෙයි. ඒත් ලන්කාවෙ වැඩිහිටියොන්ට කරන්න පුලුවන් එහෙම ඒව තියෙනවද?

    (රනින්ග්, ස්විමින්ග්, සයික්ලින්, මොනා හරි කමක් නෑ ඇඟ හෙල්ලෙන දෙයක්)
     
    • Love
    Reactions: Mr.dark

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කරාතේ. නිතරම tournament තියෙනවා.
    එල. මන් හොයල බලන්නම්. තෑන්ක්ස්

    ඔව් මොකක් හරි මාෂල් ආට් එකක් පටන් ගන්න ඕනෙ
    ------ Post added on Jan 22, 2024 at 3:29 PM

    අප්
    lankawe sports නම් ක්‍රිකට් තමා. දැන් ඒ උණත් හොඳයි.
    swimming හොඳ නැද්ද.tournament නම් තමන් එක්කම තමා.
    අපෝ මන් ක්‍රිකට් වලට කැමති නෑ. ස්විමින්ග් වල ඒක තමයි වැඩේ නේද. මෙඩල් එහෙකට තරඟ කරන්න තියෙනවනම් කම්මැලි නැතිව කරන්න තිබ්බ
    ------ Post added on Jan 22, 2024 at 3:31 PM

    Badminton, tennis
    Badminton.
    බැඩ්මින්ටන්, ටෙනිස් වල කම්පෙටිෂන් තියෙනවද ප්‍රෝ ලෙවෙල් නොවෙන අයටත්? උබල සහබාගී වෙලා තියෙනවද තරඟ වලට?

    ක්ලාස් එකක්/ක්ලබ් එකක් හොයාගෙන විස්තර හොයල බලන්න ඕනෙ. තෑන්ක්ස්
    ------ Post added on Jan 22, 2024 at 3:35 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    maha parimanen horakan karapa, eki meki noki award hamba wenawa, niliyo kiyaganna gan badu tikath gahanna puluwan,

    ps, habai ara harak hora priyan manik wage gon athal denna epa
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    සමහර sports තියනවා වයස වෙලා පටන් ගන්න අමාරුයි. Quick reflex තියනවා ඒවා අමාරුයි, පොඩි කාලේ ඉඳන් brain එක train වෙලා නැති නිසා. හැබෙයි බැරි නෑ

    Archery wage ekak try karoth mokada...
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    එල. මන් හොයල බලන්නම්. තෑන්ක්ස්

    ඔව් මොකක් හරි මාෂල් ආට් එකක් පටන් ගන්න ඕනෙ
    ------ Post added on Jan 22, 2024 at 3:29 PM

    අප්
    අපෝ මන් ක්‍රිකට් වලට කැමති නෑ. ස්විමින්ග් වල ඒක තමයි වැඩේ නේද. මෙඩල් එහෙකට තරඟ කරන්න තියෙනවනම් කම්මැලි නැතිව කරන්න තිබ්බ
    ------ Post added on Jan 22, 2024 at 3:31 PM

    බැඩ්මින්ටන්, ටෙනිස් වල කම්පෙටිෂන් තියෙනවද ප්‍රෝ ලෙවෙල් නොවෙන අයටත්? උබල සහබාගී වෙලා තියෙනවද තරඟ වලට?

    ක්ලාස් එකක්/ක්ලබ් එකක් හොයාගෙන විස්තර හොයල බලන්න ඕනෙ. තෑන්ක්ස්
    ------ Post added on Jan 22, 2024 at 3:35 PM
    oya koheda galle walaekak thinawa balanna. amma lokuwata danne na. nathnm volly ball thmai hondama. match thinawa ona dawasaka kohema hari. hondata ahaknam combine ekak daganna thinne kohen hari set karan. active game eka.