ස්මාට් කී එකේ බැට්‍රි බැස්සොත්.. 🔑

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    battery nathuwath start karanna puluwan kiyala danne ada.

    mageth key wala battery bahala maru kara. honda wala enne CR2032 battery eka. 180i kade Panasonic eka. CR2025 unath ok.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර වාහන වල පුෂ් බටන් එක ළඟ නෙවෙයි RFID receiver එක තියනේ. ගොඩක් මිට්සුබිෂි වගේ වාහන වල passenger side එකේ පොඩි කවුළුවක් තියනවා ලාච්චුව ඇතුලේ. ඒකෙන් යතුර තියල තමයි ස්ටාර්ට් කරන්න ඕන.

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    Thanks bro :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Rep +.. tfs
    Thanks :D
    තෙරුවන්සරණයි!
    :yes::yes:
    තෙරුවන්සරණයි!
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :D:D
    :D:D
    Good post macho. smart key eka nam welawakata wathayak.
    Thanks ඔව් මචං. හැබැයි ඒකට පුරුදු උනාම මාර පහසුයි නේ
    Watinawa macho..:love:
    Thanks :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමා සැහෙන කාලෙකට පස්සේ....
    මෙවා ගැන දැනුවත් වෙලා ඉන්න එක හොදයි, මොකද කොච්චර පොඩි දේයක් උනත් වෙච්ච වෙලාවට මෙලො සිහියක් නැතිවෙනව.

    Thanks machan
    ටික දවසකට කලින් http://www.elakiri.com/forum/showthread.php?t=1880818 මේක දැම්මා.
    ඔව් මචං. සමහර ඒවා හෙන පොඩි සිද්ධි. එව්නාට කලින් කතා කරලා තිබුනේ නැත්තං මතක් වෙන්නෙ නෑනේ.